ඕන හුප්ටක් පාවිච්චි කරන අය වෙනුවෙන් මේ thread එක. 😊

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    https://bit.ly/onahuptk

    තැන තැන දානවා වෙනුවට එකක් තියෙන එක ලේසියි. අවශ්‍ය requests, යෝජනා චෝදනා, ගැටලු එහෙම මෙතන කියලා විසඳගමු. මම මේකට email notification ත් on කරනවා.

    Mega upload එකේ සෑහෙන අවුලක් තිබුණ නිසා cell එකම අයින් කරා. අ‍ායෙ හදලා දාන්නම්. 😊

    (හැබැයි උඹලා Elakiri Pro එක අස්සෙත් 50000, යෙන් ට්‍රිලියනයයි අල්ලගෙන හැමනෙන්න නම් එපා. අනිත් තැන් වගේ නෙවෙයි කෙළින්ම අච්චු තමයි. 🙏)
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සුපිරියක් තමයි ^_^ අංක එකේ යූසර් කෙනෙක්

    පොඩි යෝජනාවක් :- Trim Option එක ලින්ක් එකෙන් පස්සේ තැනට දාලා. ටයිප් කරනවා වෙනුවට අර ඇරොස් වලින් හදන්න පුළුවන් විදිහට හැදුවා නම් ගති

    drop down box නැතුව ටික් කරන්න තිබ්බා නම් හොඳයි කොලිටි එක
    ------ Post added on Nov 25, 2022 at 10:29 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    සුපිරියක් තමයි ^_^ අංක එකේ යූසර් කෙනෙක්

    පොඩි යෝජනාවක් :- Trim Option එක ලින්ක් එකෙන් පස්සේ තැනට දාලා. ටයිප් කරනවා වෙනුවට අර ඇරොස් වලින් හදන්න පුළුවන් විදිහට හැදුවා නම් ගති

    drop down box නැතුව ටික් කරන්න තිබ්බා නම් හොඳයි කොලිටි එක
    ------ Post added on Nov 25, 2022 at 10:29 AM
    Slider එක phone වලට වැඩ කරන් නෑ බං හරියට. Desktop යන අයට නම් ලේසියි තමයි.
     
    • Love
    Reactions: Micheal Corleon

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,159
    113
    −273.15°C
    gdrive eke files 4-5 k download queue ekakata wage daala expire wenne nathuwa download karanna widihak tyeda?
    awuruddakata dekakata wage udadi nm download link expire wenne na aduma paya 3-4 k wath allala hitinawa. dan godak welawata payak wath tyenne na expire wenawa. aaye manual download link update karanna oona.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    @IndrajithGamage
    you tube channel ekakma download karana hati kiyapanko ban
    පුළුවන් හැබැයි පරිස්සමින්. උඹෙ drive එකේ තියෙන්නෙ 15GB නම් නිකන්ම පිරෙන්න පුළුවන්.

    කරන්න තියෙන්නෙ YouTube channel එකේ url එක පළවෙනි cell එකට දාලා, අවශ්‍ය resolution එක තෝරලා run කරන එක. (youtube.com/u/channelnamehere)
     
    • Love
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    පුළුවන් හැබැයි පරිස්සමින්. උඹෙ drive එකේ තියෙන්නෙ 15GB නම් නිකන්ම පිරෙන්න පුළුවන්.

    කරන්න තියෙන්නෙ YouTube channel එකේ url එක පළවෙනි cell එකට දාලා, අවශ්‍ය resolution එක තෝරලා run කරන එක. (youtube.com/u/channelnamehere)
    ela ela ...Thanks macho!!!
    monawada ban trash eke pirenne? temporary files wage?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    ullu eke ewa banna plwnd boss,
    Main site නම් බෑ. කොහොමත් paywall තියෙනවනෙ. හැබැයි iflixplay.com වගේ එ‍්කෙ එ‍්වා rip කරලා දාන තැන්වලින් පුළුවන්. 😊
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    Telegram group hadapan
    Telegram එ‍්වා බාන්න ක්‍රමයක් හදාගෙන යනවා මේ දවස්වල. එකම දේ වැඩේ ටිකක් අමාරුයි. Bot කෙනෙක් එහෙම හදලා කරන්න ඕන. Colab එක පැත්තෙ වැඩේ නම් සිම්පල්. හැබැයි ඕන telegram channel එකකින් බා ගන්න නම් code generator එකක් හදව ගන්න ඕන.

    දැනට algorithm එක හදලා තියෙන්නෙ. Implement කරන විදිහ හිතාගෙන යනවා. උඹලට කරන්න තියෙන්නෙ ඕන telegram channel/group එකක අවශ්‍ය දෙයක් දැක්කාම එක්කො එ‍්ක මම දෙන bot ට forward කරන්න. නැත්නම් bot ව අදාළ group එකට add කරලා අදාළ post එකට reply එකක් විදිහට keyword එකක් දාන්න. (උදා: bump වගේ)

    එහෙම කරපු ගමන් bot ගෙන් උඹට පොඩි code එකක් එනවා. එ‍්ක telegram එකට හදන cell එකේ දාලා run කරන්නයි තියෙන්නෙ. අදාළ media එක bot හරහා උඹෙ drive එකට බෑවෙනවා. හරි සරලයි.

    වැඩේ ඉවර කරලා සිද්ධිය සම්පූර්ණ thread එකක් දාන්නම්කො. ❤️
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    private youtube videos download kraganna puluanda? a kiyanne mata balanna access thiyena private dapuwa
     

    Similar threads