kellek ochchara wahana gana dannawa kiyanne sirane.
kellek ochchara wahana gana dannawa kiyanne sirane.
ඔව්, 4DR5 කියන්නේ 70/80 දශක වල හොඳ reliable වාහනයක්. හැබැයි සැප බලාපොරොත්තුවෙන කෙනෙකුට හරියන්නේ නැහැ.ඕව හොඳට හදපු මේන්ටේන් කරපුව නම් රිලය්බිලිටි අවුළක් නැහැ, එත් කොම්ෆොටබල් නැහැ, රවුමක් ගිහින් ආවම ඇඟ රිදෙනවා. මේවයේ ගණන් හයිප් එකක් තියෙන්නේ. ඕෆ්රෝඩ් පිස්සුවක් තියෙනවා නම් විතරක් ගන්න. හැබැයි මාත් මේකක් ගැන ආසාවෙන් ඉන්නේ. පොඩි කාලේ මතක් වෙනවා.
ඕවගේ මුකුත් විශේශත්වයක් නම් නෑ.. ආර්ට් එකක් නම් වෙලා තියෙන්නේ වාහන පාවිච්චිකරන උන් අඩු එක තමයි..මෙව්වා තියෙන එවුන් කියපන්
මෙව්වා art එකක් වෙලා තියෙන්නේ ඇයි
මොකක්ද විශේෂත්වේ
දුර ගමනක් වුනත් යන්න reliable ද ?
View attachment 182441
Oya shape eka thiyna mata nm lassana aluth wrangler eka thamai. meke fuel/ specs ehma nm kohomada dnne na
![]()
eka theeranaya wenne adala wahane condition eka anuwa misak brand/model eka anuwa newei. hondhata maintain karapu/modify karapu jeep aran minissu safarai yanne Colombo indan Yala/Wasgamuwa wage.දුර ගමනක් වුනත් යන්න reliable ද ?
ජෝක් කරන්න එපා
ado mewa wala nm fuel karanne na.. math asama item ekak thamaOya shape eka thiyna mata nm lassana aluth wrangler eka thamai. meke fuel/ specs ehma nm kohomada dnne na
![]()
ටොප් ගියර් බලන උන් දන්නවා වාහන ගැන, අපිට ඔවා ගන්න සල්ලි නෑ නෙ ඉතින...බලා සැනසෙමු,
කොල්ලෙක් කොල්ලෙක්..me kellekda?
Oya shape eka thiyna mata nm lassana aluth wrangler eka thamai. meke fuel/ specs ehma nm kohomada dnne na
![]()
math asa bandayak. eth hodak lokuwata kiyana review naha.
මේක බලලා ඉන්ඩකෝado mewa wala nm fuel karanne na.. math asama item ekak thama
මේක බලලා ඉන්ඩකෝ
------ Post added on Aug 23, 2022 at 5:57 PM

eka thama ewwemeketh hondak kiyanne nahane ban![]()