1. b.tharindar

    බඩුවක් ගගහා ඉද්දි ලයිට් ගියා බං.

    උඹ දැන් මචෝ බඩු කාරයෙකුත් වෙලානේ!!! :p:p:p
  2. b.tharindar

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    කමක් නෑ ලොක්කා.. හෙඩ් ඔෆිස් එක වත් හදාගමු 😐 😐 😐
  3. b.tharindar

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    ඇයි ලොක්කා??? එ.බු.සේ එකට ගේනව කිව්ව රේන්ජ්‍ රෝවර් ටික කෝ.. :unsure: :unsure: :unsure:
  4. b.tharindar

    IELTS 9.5

    බ බ බ පාර්ට් ටූ
  5. b.tharindar

    අප්සට් ගිය වෙලාවට අනිත් අය ගැන හිතුණෙ නැති වුණාට

    මම කියපු මෙතඩ් එක ප්‍රැක්ටිස් කරල බලපං අයියේ!!!
  6. b.tharindar

    මං මෙහෙම හිටියට

    උඹට එහෙම උඹවම එපාවෙන වෙලාවට මෙහෙම හිතල බලපන්, උබ දන්නවනෙ දැන් උබට උබව එපාවීගෙන එන්නේ කියල, එතකොට හිතන්න ඔයා ඊලගට කරන්න යනදේ කරන්න කලින්. ඒ කියන්නේ උදාහරනෙකට එපාඋනාට පස්සේ උබට කේන්ති යනවනම්, ඔයා හිතන්න ඔන්න දැන් එපාවීගෙන එන්නේ ඊලගට මට කේන්ති යනව ෂුවර් කියල..ඔන්න ඊට පස්සේ කේන්ති ගිහින් වටේ උන්ට...
  7. b.tharindar

    මං මෙහෙම හිටියට

    එහෙම ලබ්බක් නෑ බන්.. උබ අයියේ ඉස්සෙල්ලම පුරුදු වෙයන් උබේ හොද ගතිගුන උබට තියෙන දේවල් ගැන හිතන්න(ලෙඩ නැතුව). එතකොට තමයි ඉස්සෙල්ලාම උඹට උඹව ප්‍රසන්න වෙන්නේ.. ඊට පස්සෙ තමයි අනික් උන්ට උබව ප්‍රසන්න වෙන්නේ. ප.ලි. ලස්සන හින්දා ලංවෙන ගෑනු කොහොමත් උඹේ ලස්සන අඩු වෙනකොට පිට යනවා..
  8. b.tharindar

    මං මෙහෙම හිටියට

    උඹ මූට වඩා කැතද?
  9. b.tharindar

    Hard Disc Data Missing

    ඩිස්ක් එකට තව ඩේටා නොදා රිකවරි කරන්න.. එතකොට එයි!!!
  10. b.tharindar

    Happy Birthday Mia Akke

    ඒ ඒ අපේ නමුත් ඕකේ දාලා යවපන්කෝ බන් .. යාපනෙන් හරි කමක් නෑ 🤭 🤭 🤭
  11. b.tharindar

    Shalani Tharaka ❤️

    කටේ ලපේ අනික් පැත්තෙනේ තියෙන්නේ ලයිව් එකේ!!!:unsure::unsure::unsure:
  12. b.tharindar

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද

    එහෙනම් වැටෙන්නේ උපරිම ජූනියර් මැනේජ්ර් පනහක් විතර එහෙම නැත්තම් කලමණාකාර සහකාර තාක්ෂණික = උපරිඅම් හතලිස් පහක් විතර
  13. b.tharindar

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද

    ඒක කැටගරි එක මත වෙනස් වෙනවා ඩිග්‍රියක් තියේද? ------ Post added on 1644548688
  14. b.tharindar

    dormicum කාඩ් 8ක් ඉල්ලුව - දුන්නෙ නෑනෙ බං

    ගෙදර මිනිස්සුන්ගෙ වැඩවලට ඔලුව අවුල් කරගන්න එප බන් අයියේ...උබ ඕවා ගැන හිතන්නේ නැතුව හිටපන් දවසක් දෙකක්..!!!
  15. b.tharindar

    dormicum කාඩ් 8ක් ඉල්ලුව - දුන්නෙ නෑනෙ බං

    උබට පිස්සුද බන් අනුරාධයියේ???
  16. b.tharindar

    ස්ටන්ට් ගන් ලන්කාවේ තහනම්ද?

    අනේ හා!!! කෝ!!!??? :love: :love: :love: :love: :love2: :love2: :love2: :love2: :love2: :love2:
  17. b.tharindar

    Damro Washing Machine E0 Error code

    වතුර ප්‍රෙශර් නැති උනාමනත් ඔය එරර් එක එනවා බන්!! 😐 😐 😐
  18. b.tharindar

    ඩේලි හොල්ලන එකේ තියන හොද නරක කතාවෙමු

    කුප්පිය පුරෝගන්නත් උපදෙසක් දීලා යමන්කෝ!!!

    No contents