1. b.tharindar

    ඩේලි හොල්ලන එකේ තියන හොද නරක කතාවෙමු

    @පිටියෙ-අප්පු මේකට උත්තරයක් දීපන්කෝ!! මේකනං වෙන්න ටිකක්විතර පුලුවන් දෙයක්.. මොකද අපි කන ඒවගේ පෝශනය ඇගට උරාගන්න පිලිවෙලක් තියෙනවා රස,රක්ත,මාංශ, මේද,අස්ට්,අස්ති මජ්ජා, ශූක්‍ර කියන පිලිවලට..ඉතින් යටම එක වැයවෙනකොට ඊට උඩ එකෙන් තමයි පෝශනය ඇදල ගන්නේ.. ඒ නිසා වෙන්න පුලුවන්.. බලමු තව අය උත්තර දෙයි...
  2. b.tharindar

    මොකද්ද බන් මේ සීන් එක ?

    යකෝ අපි ලංකාවේ නෙවෙයි වගේනේ.. එකක්වත් අප්ඩේට් නෑ 😐 😐 😐
  3. b.tharindar

    අලුත්ම ටැබ් එකට බබා හම්බුනා

    බව්වගෙ පොටෝ එකක් නැද්ද? :love: :love: :love:
  4. b.tharindar

    ගීතාණි මිස්

    ඩිඩ් යූ නෝටිස් ද ලපේ??? :love2::love2::love2: ------ Post added on 1642503627
  5. b.tharindar

    Black & Decker Coffe Maker

    ඕක ගත්තත් කෝපි වල ගානෙ හැටියට කෝපි බොන්න බෑනෙ බන්!! 😐 😐 😐
  6. b.tharindar

    පානදුර නනන්ගිද ?? කොට්ටාවෙ නන්ගිද ??

    මතු ප්‍රයොජනය පිණිස බම්ප් කලෙමි 🤭 🤭 🤭
  7. b.tharindar

    උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

    plugplay කියල එකක් නෑනෙ බන්!!! 😐 😐 😐
  8. b.tharindar

    ගෙදරක ස්ලැබ් එකක් දාන්න හොද රෙඩි මික්ස් ද? අතෙන් අනලද?

    රෙඩිමික්ස් තමා.. අපේ සීය කෙනෙක් හදපු ගේක ස්ලැබ් එක කැඩුව දවසක්. සමහර තැන් බ්‍රේකර් එකෙන් කැඩෙන්නෙත් නෑ.. දාපු උන්ට වැලි සිමෙන්ති මාරු වෙලාද මන්දා 🤭 🤭 🤭
  9. b.tharindar

    💻 PC/Laptop/Printer repair සදහා හොදම තැන [Colombo] 🛠

    අම්මෝ! අම්මෝ!!! බුවා තමයි බුවා!! චමින්දට රෙපයාර් කරගන්න බැරි උනොත් ඉතින් ලැප හදපු කොම්පැනියටත් බෑ.. කෑලි බෑලි අයිසී ලෙෆ්ට්!!!
  10. b.tharindar

    වැඩ කරන අපේ විරුවා හෙවත් දෙවැනි වළගම්බා

    දැන් මේක නිවැරදි කරන්න ඕනේ අපිද නැත්තං හදපු උන්ද?
  11. b.tharindar

    අග්‍රාමාත්‍යතුමා ඊයේ තිරුපති වැඳ පුදා ගත් හැටි - අලුත් Photos

    "මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා ඇතැයි මාධ්‍ය අංශය දන්වා තිබේ." හා
  12. b.tharindar

    ඩොලර් නෑ… ශ‍්‍රී ලංකාව නයිජීරියාවෙන් ණය ඉල්ලයි…

    නැගලයන සින්දුවක් වගේ :love2: :love2: :love2:
  13. b.tharindar

    ගුලි එක්ස්පීරියන්ස්

    ගන්න තියෙන තැනත් කිව්ව්නං වටිනව!!! :-) :-) :-)
  14. b.tharindar

    තාත්තා

    ඒත් ඉතින් උබ/අපි කොච්චර දහිරි දැම්මත් තමන්ගේ කාටහරි උනාම තමයි උන් තේරුම් ගන්නේ ඇත්ත කියලා.. එතකන් මැරෙන්නේ පිට එඋන් නිසා ගානක් නෑ. මොකෙක් හරි මලාට පස්සෙ වැඩක් නෑ බන් .. මැරෙන්න කලින් උන් තේරුම් ගන්න ඕනේ!!!
  15. b.tharindar

    තාත්තා

    මම උබට නීති දැම්මේ නෑ බන්!!! .. උබ කියන ගොඩක් දේවල් මම හොයල බලනව. උබ කියන ඒවා ඇත්ත කියලත් දන්නව.උබව මේ කිරියට වටින නිසයි උබට එහෙම කිව්වේ.. උබ අපි කොච්චර කිව්වත් ගහන්න එපා කියල ඕක , ගහගන්න ඕනේ එකා ගහගන්නව. ඒ මනුස්සයගෙ තාත්ත මැරිල තියෙනකොට උබ කියෝනව ඕක ගැහුව නිසාලු මැරුනෙ අරව මේවා..ඕවා දැක්කාම බලන...
  16. b.tharindar

    තාත්තා

    නිකන් අලුගෝසුවෙක් වෙන්න එප බන්..මොකක් හර්‍රි වෙච්ච ගමන්ම උබේ තර්කය හරි කියල පෙන්නන්න මේ වගේ ත්‍ර්ඩ් වල ඔය වගේ කමන්ට් දාන්න එපා..උබ හරි වෙන්න පුලුවන් ඒත් මේ වහේ ත්‍රෙඩ් එකක මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා!!!(n)(n)(n) ------ Post added on 1640009426
  17. b.tharindar

    ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක්.....

    එල එල දිගටම කතාව ලියාගෙන යන් මචෝ!!! :love2: :love2: :love2:
  18. b.tharindar

    100 ways to kill yourself - මැරෙන්න ක්‍රම 100ක්

    මචං ඔයා ලයිෆ් ඉන්ශුරන්ස් කාරයෙක්ද? 🤭 🤭 🤭

    No contents