1. b.tharindar

    Questions msi package එකක් open කරගන්න ක්‍රමයක්

    කොහොමද බන් කරන්නෙ? 🧐 🧐
  2. b.tharindar

    Questions msi package එකක් open කරගන්න ක්‍රමයක්

    msi package එකක් open කරගන්න ක්‍රමයක් කියපල්ලකො දන්න කෙනෙක් 7z වලින් extract කරගත්ත එඩිට් කරල ආයෙත් compress කරගන්න ක්‍රමයක් ඔනෙ බන්. 😐 😐 😐
  3. b.tharindar

    Gal Gadot

    යන්න පුලුවන් උනාට හොයන්න කම්මැලිනේ... ඒනිසා ලින්ක් එකම එවන්න 🤭 🤭 🤭
  4. b.tharindar

    Gal Gadot

    දත්ත ලබා දෙන්න සොයුර!!! :love2: :love2: :love2:
  5. b.tharindar

    ගීතයකින් ප්‍රයෝජනයක් ලබා ගැනීම

    වෙල් ඩන් ලොක්කා!!! 🤭 🤭 🤭
  6. b.tharindar

    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

    "Well-known member" එකක් විකිනීමට ඇත. වැඩිම ඉල්ලුමට දෙමි. පී.ඇම් කරන්න එපා 🤭 🤭 🤭
  7. b.tharindar

    අන්සතු ඔබ....

    මම බැලුව ඒත් මිනිහ ඉන්දිද්දි ඔහොම යන්නෙ කෝමෙයි කියල!!! 🤭 🤭 🤭
  8. b.tharindar

    කෙල්ලන්ගේ ටැටූ

    😐 😐 😐
  9. b.tharindar

    අන්සතු ඔබ....

    ඔය දෙක නම් සෙට් වෙන්නේ නෑ වගේ නේද? සැමිය පදවන ත්‍රීවීල් එකේ ඔහොම ගියොත්??? 😐 😐 😐
  10. b.tharindar

    කෙල්ලන්ගේ ටැටූ

    වඩු කුරුළු කුඩු අවුල්ද?
  11. b.tharindar

    හූනන් හා මකුළුවන්

    කපුරු වතුරෙ දිය වෙනවද බන්?🧐
  12. b.tharindar

    "Lesbian Sex"යන සර්ච් ටර්ම් එක වැඩිපුරම භාවිත කළ රටවල් අතරින් ලංකාව අංක එකට ඇවිත්

    ඔය තියෙන්නෙ ඉතිං.. "අපි කරපු හැටි කවුරුත් කියන්නෙ නෑ" 🤭 🤭 🤭
  13. b.tharindar

    තවමත් වැඩ ගන්න සීතල යුද්ධයේ ඔත්තුකරුවා

    නියමයි!!! දිගටම මේ වගේ ඒවා ලියන්ඩෝ :love2: :love2: :love2:
  14. b.tharindar

    පූස ලෙඩ වෙලා

    පොඩ්ඩක් හොයල බැලුවනම් හරි ආශ්‍රිත පූසො පූසියො හචිං අරිනවද කියල. 🤭 🤭 🤭 උබත් ඉතිං ඌ එක්ක තුරුල් වෙලා ඉන්න එපා😐!!!
  15. b.tharindar

    කහ ගැහිච්ච හෙඩ් ලියිට්

    අනෙ ඉතිං අපිටනම් නේ වොරීස්. අපේ තියෙන්නෙ 7" බස් ලයිට් :-) :-) :-)
  16. b.tharindar

    පූස ලෙඩ වෙලා

    යකෝ පූසට කොරෝනද දන්නේ නෑ 😐 😐 😐 වැක්සින් කරලද?🤭

    No contents