1. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    ආරාධිත අමුත්තන් ටිටී රෙඩ් ෆේම් ඉරෝෂන් තව කාටද ආරාදනා කරන්න ඔනේ දත් කිබුලාට:shocked: එහෙම?
  2. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    පීඑම් කරලා චන්ඩින්ට ආරාදනා කරා තාම කවුරැත් අවේ නෑ බයට වෙන්න ඇති:no:
  3. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    දැම්ම පෙට්ට්‍රල් දාලා නාස්තිකරගන්න එපා වැඩේ නැගලා යනකොට දාන්න ඔනේ:yes:
  4. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    පුතා අවේ ගහ ගන්නද ගහ ගන්නවා බලන්නද:shocked:
  5. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    ඇයි ඩෝ ......! මම ආවා ඩෝ......!
  6. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    මේ දැනුත් මාව ගෙදරින් එලියට දාලා දොර වැහුවා පුතී ලැප් කබලත් එක්ක මේ පිලිකන්නට වෙලා ටයිප් කරන්නේ එකි එක්ක හැප්පෙන්න නම් ඉතින් බුස්ලී ආයේ ඉපදිලා ආවත් බෑ:no:
  7. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    ඒ යෝධි එක්ක කොහේ වලිදාගන්නද වලිදැම්මොත් කෑමත් නෑ හවුවෙන හැම දෙයිම මට කෙලලා අරිනවනේ පුතී:sorry:
  8. MAHAADENAmutta

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    එලකිරි වලිමඩුව (වලියට බර අයට) ඉරෝසන්ගෙයි රත්තාගෙයි වලිය දැකලා මටත් හිතුනා වලිදාගන්න කැමති අයට එලකිරියේ තැනක් හදලා දෙන්න දැන් කට්ටියට ඇවිල්ලා ඇතිතරම් ගහමරාගන්න වටේ අයට පෙට්ට්‍රල් දාන්න ගිනි අවුලන්න රෙස්ලින් වල වගේ බලන් ඉන්න අයටත් ගහගන්න උන්ට ආධාර කරන්න ඔනේ එකක් පුළුවන් එතකොට නිකම් ඉන්න...
  9. MAHAADENAmutta

    ටැටූ_කෙල්ල

    පවු සීදේවි කෙලි පොඩ්ඩ
  10. MAHAADENAmutta

    අද මගේ වෙඩින් ඇනවසරි එක පුතී

    අද මගේ වෙඩින් ඇනවසරි එක පුතී අදට මං හිරේට ගිහින් අවුරුදු බරගානක් වෙනවා:P පුතීලා අද සවස අපි ඩිනර් එකට එලියට යන්න හිතන් ඉන්නේ පුතී දැන් පුතීලා මට සුබ පතපන් මෙච්චර කලක් මේ ගෑනිත් එක්ක දීග කන්න පුළුවන් වෙච්ච එකට:baffled::baffled:
  11. MAHAADENAmutta

    http://www.elakiri.com/forum/showthread.php?t=1802671 මෙන්න මු උබව සෙට් කරලා දෙන්න කියලා මට කිවුවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1802671 මෙන්න මු උබව සෙට් කරලා දෙන්න කියලා මට කිවුවා
  12. MAHAADENAmutta

    ලීස් තියන කාර් එකක්

    http://www.elakiri.com/forum/member.php?u=548024 මේ ඉන්නේ ඌ ඔන්ලයින් ඉන්නේ හෙන ජොලි පොර
  13. MAHAADENAmutta

    ලීස් තියන කාර් එකක්

    තෝ වගේ ම තව කැලෑ නරියෙක් ඉන්නවා රෙඩ් ෆේම් කියලා වෙලාවකට හිතෙනවා උබත් උගේ සහෝදරයෙක්ද කියලා පුතී:D:D
  14. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හායි පුතීලා :D
  15. MAHAADENAmutta

    Natasha ගේ_පෑන්ටියට rs 30000ක්

    ඒකනේ පුතී:P:P
  16. MAHAADENAmutta

    රේප් පවර් එක

    පින්සිද්ද වේවා පුතී!:D කට්ටිය පොලින් පනින්න එපා අපේ පුතාගේ පොසොන් දන්සැලට එන්න
  17. MAHAADENAmutta

    RIP

    කවුද මැරුනයි කිව්වේ පුතී:shocked:
  18. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කවුද මොකද්ද බං පුතී
  19. MAHAADENAmutta

    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද

    එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද එලකිරියේ වටීනාම සාමාජිකයන් කවුද? 1 සිට 5 දක්වා කැමැත්තේ අනුපිලිවෙලට සාමාජිකයන් නම් කරන්න:D මගේ කැමැත්ත දත් කිඔූලා තනුජක බඩා මාමී (යුරාජ්) රත්තරං කේෂි බඩී 5 කට වඩා ඇතොත් සදහන් කරාට වරදක් නැත ඔබේ කැමැත්ත පුතී:love:

    No contents