එලකිරි වලිමඩුව (වලියට බර අයට)
ඉරෝසන්ගෙයි රත්තාගෙයි වලිය දැකලා මටත් හිතුනා වලිදාගන්න කැමති අයට එලකිරියේ තැනක් හදලා දෙන්න දැන් කට්ටියට ඇවිල්ලා ඇතිතරම් ගහමරාගන්න වටේ අයට පෙට්ට්රල් දාන්න ගිනි අවුලන්න රෙස්ලින් වල වගේ බලන් ඉන්න අයටත් ගහගන්න උන්ට ආධාර කරන්න ඔනේ එකක් පුළුවන් එතකොට නිකම් ඉන්න අහින්සකයන්ගේ Thread නාස්ති වෙන්නෙත් නෑ
1
2
3
දැන් පටාන්ගමු