ඩොලර් 850,000යි.. මිලියන 850,000ක් කිවුවේ බැරිවෙලා..- විජේදාස🤭😂😂😂
August 27, 2023 at 10:22 pm | lanka C news
කොළඹ මුහුද මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ Xpres pearl නෞකාවේ රක්ෂණ සමාගම අතුරු දීමනාවක් ලෙස ලබාදීමට එකඟ වූ මුදල ඇමෙරිකානු ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ...