පාස්කු ප්‍රහාරය සම්බන්දව මහජන හිත්වලට කැවිල තියෙන පවුලට විරුද්ද යුක්තිසහගත චෝදනාව දියාරු කරල චන්දෙට මූන්දෙන්න චැනල්4 ලව්වා මේක කියව ගත්ත වෙන්න බැරිද.. එතකොට චැනෙල්4 බොරු කාරයො අපියි හොද මිනිස්සු කියල පෙන්නන්න වෙන්න බැරිද.. කෙටි මතකයක් තියෙන ජනතාවට මේ ගුලිය දෙන්න අමාරුනෑ