වැඩේ නම් කැතයි තමයි.........
මෙච්චර අපි මේ පැතිවල සහෝදර කමින් ඉන්නවා..........
උංගේ පුළුවං කාර තැන් වලදි උං නිකං අමුතු තියරියක් ගෙනියනවා.................
ජාතිවාද ආගම් වාද නැතත් මේවගේ පොන්න වැඩ වලට එකහෙලා විරුද්ධ වෙනවා.........
සිංහල බෞද්ධ රටක බුදු පිළිමයක් හදනවා කියලා උඩ පනින්න කාටවත්...