කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,691
    898
    113
    MAMATH CATHOLIC MACHAN ETH MAGE AMMA AKKA BUDDHIST BT MACHAN SIRAWATA BUDDAGAMATA MAMA GARU KARANWA .... LASSANA PIC EKA BAN....
     
    Sep 8, 2012
    107
    96
    0
    ගෝටයිම්බර;13434503 said:
    කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.


    kEJsi.jpg



    රෙප් නොදුන්නත් කමක් නෑ අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක්වත් දාන්න.


    තෙරුවන් සරණයි.



    මේ ත්‍රෙඩ් එක නොදැකපු අයට බලන්නට කියල මෙන්න මගෙන් පොඩි බම්ප් එකක්.
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    ගෝටයිම්බර;13434503 said:



    හිතට දෑනෙන හෑගිම් වචනවලට හරවන්න අමාරුයි.

    ස්තුතියි

    (කාටහරි පුලුවන්නම් original එක හොයලා දෙන්න.)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    baalayo ohomai

    ගෝටයිම්බර;13437652 said:
    අනේ මම කරපු වැරැද්ද මොකද්ද? ඇයි මේතරම් පහත් විදියට තථාගත බුදුරජානණ් වහන්සේට කථා කරන්නේ.

    :rolleyes::baffled::dull::dull::no::(:(
    ewwa ehema thamayi yaluwa...a widihata kiwwa baalaya mithyawata yata wela paw karana po**a pa**yek wenna ona.ekane ehema baala adahas enne.
    ehema saththunta anukampa kala eka hodai...:yes::yes::yes:
    rep +6...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ පිළිම වහන්සේ නිර්මාණය කල කෙනාව මම මුලින්ම අගය කරනවා.. හිතට සැනසීමක් ශාන්තියක් එනවා මේ පිළිම වහන්සේ දැක්කම..ගොඩක් පින්..