කොට නිහාල් හොයාගෙන අහපන් ඕවා
මම දන්න විදියට
Full/half - අපේ පැත්තෙ ෆුල් රයිස් එක 900යි දෙන්නෙක්ට කන්න පුළුවන්, හාෆ් එක 600යි, පාඩුයි
Open touch - අර ඉලෙක්ට්‍රිකල් කරන උන් ඕපන් සර්කිට් ටච් කරන්න එපා කියන්නෙ, හරියට පරිවාරක නැති වයර් අල්ලන එකට
B2b - බිස්නස් ටු බිස්නස්, ආයතනයකින් ආයතනයකට සපයන සේවා...