හැම වාහනේම 200ක් දීලා පාස් කරගන්න නිසා හොඳ උනත් නරක උනත්, අඳුනන්න ඕන නෑ අර කොල දාන කූඩෙ ගාව කැරකුනාම ඒක තමයි සයින් එක, උන් දැක්ක නම් ඔලුව වනනවා, එතකොට ඌට පේන්න දාන්න තියෙන්නෙ කූඩෙට. මේක ඕනෙ තැනක පොදුයි, කලින් ගිහින්ම නැති ඒවායෙත් කරල තියෙ, ඕක හින්දා මුන්ගෙ ටෙස්ට් එක හරිහැටි කරන විදිය නොදනී :(...