මචන් ප්‍රී ස්කූල් දැම්මෙ කොහොමද? මට ගෙවල් ලඟ ලීෆ් එකක් දැම්මා මේ අවුරුද්දෙ, දැන් යන්නෙ ෆස්ට්බැච් එක. ළමය ඊලඟ අවුරුද්දෙ 2.5 වෙනව. ගණන් එහෙම දන්නවද? ඇක්ටිව්ලි තාම හොයන්න ගියෙ නෑ. ඒත් එතනම තියෙන කතෝලික ස්කෝලෙකට (STCI) දාන්න ආසයි, ඒක දැකලා නම් ගෑණිටයි මටයි දෙන්නටම හෝස් ගාලා ගියා.