ගෑණි නම් ඉතින් හම්බ වෙන කාලෙත්ම ම සිගරට් බොනවා, මට මගේ කියල දේකට ඉතුරු වෙලා තියෙන්නෙ ඕක විතරයි නෙහ්, අනිත් හැමදේම ගෑණිට, ළමයට, සමාජෙට, අනාගතේට ඕන විදියට කරලා, මට මගේ කියල තියෙන්නෙ මේක විතරයි කියල එයාටත් තේරෙනවා. අවුලක් දාලා නෑ තාම (බැඳපු මුල පැකට් හිස් වෙනව දකිද්දි නම් චුරු චුරු ගෑවා, දවසට 5-6...