1. Gingy

    Translation වලට ගණන් කොහොමද

    600 - 1500 වගේ වෙනවා. ගවර්න්මන්ට් ඔෆිස් වලින්ම කරගන්න එක ලාබයි තැන්කූ!!
  2. Gingy

    සිගරට්

    ආ චුට්ටක් කිරි පිටි අඩු කරල ට්‍රයි කරල බලන්න, රස්නෙ පලාතක්නෙ මට අමාරුම උනේ අවුරුද්දෙ වැඩි කාලයක් වහින තැනක පොඩි කාලෙ හිටපු නිසා. සීසර් නම් සම්බන්ධයක් නැතිව ඇති නේද? කම්මුල්ගාය නම් මට හැදිලා නෑ ඒත් ඇදුම තියේ නෙහ්, සමහර විට මොකක් හරි එකක් ඇති. ඉන්හේලර් එකක් අතේම තියෙන්න ඕන වගේද? පැනික් ඇටෑක් වගේ එනවද?
  3. Gingy

    සිගරට්

    mecca attaccc
  4. Gingy

    සිගරට්

    අනික බොනකොට කොලිටි මගුලක් බීපල්ලා. අඩුම තරමෙ ඩන්හිල් එකක්. පුළුවන් නම් මැන්චෙස්ටර් නැතුව මාර්ල්බොරෝ, එසේ, ඩන්හිල්, ප්ලැටිනම් ,L&M වගේ එකක් හොයාගෙන බීපල්ලා. ලඟ ලඟ ජාති මාරු කරන්න එපා. එකක් තියාගන්න ඒක සිගරට් බොන මිනිහෙක් ගෙ සිග්නෙචර් එක වගේ. ගෝල්ඩ් ලීෆ් එක අර 100යෙ සිගරට් එක, මැන්චෙස්ටර් එහෙම...
  5. Gingy

    සිගරට්

    ඔව්, කේස් එකක් නෑ, තව තයිරොක්සීන් මොකක් මගුලක් බැලුවා. ඒකත් අවුලක් නෑ කීවා, ළමය ඇවිදින්න ගත්ත හින්ද වෙන්නත් පුළුවන්, දැන් ඒකි එක්ක දුවනවා වැඩී
  6. Gingy

    සිගරට්

    ඉතින් හරිනෙ, 160ක් දීලා අරන් බාගයක් පියන්ට දෙනවා කියල තමයි ඩොකා බනින්න ඇත්තෙ. පොර මට බැන්නෙ එක්සයිස් කරන්න වෙලාවක් නෑ කියපු එකට. අඩුගානෙ වතුරක් හොයාගෙන පීනන්න කිව්ව. ඒකවත් කරනවා කියල මාසෙකට වැඩී. තාම බැරි උනා :( මොකක් හරි සීන් එකකින් බර අඩු වෙලා මේ ටිකේ.
  7. Gingy

    සිගරට්

    මගේ බැලුවෙ නෑනෙ ලංග්ස්. එහෙනම් ලොවෙත් මගේ කේස් එක ගොඩ දාන්න බැරිව ඇති, අන්තිම ටිකේ ඔන්න ඔහෙ බීපු දෙන් කියල ඇත්තෙ. අනිවා, ලොවෙත් පොර පාඩමක් ඉගෙන ගන්න ඇති :D :D, ඉතුරුබාගෙටමොකද කරන්නෙ?
  8. Gingy

    සිගරට්

    :yes: මං හිතන්නෙ එක්කො පොර කියල වැඩක් නෑ ලයින් එකේ ඉන්න ඇත්තෙ, කොහොමත් දැන් ඇවරේජ් 155/100 තියෙන්නෙ, හිටිය හැටියට වඩා සෑහෙන්න හොඳයි. ඇදුම නම් දන්නෙ නෑ මචන්, මාත් ඕකෙන් මාර දුක් වින්දා පොඩි කාලෙ. අනික වන් ශොට් ලගෙන් බෙහෙත් අරන් සෑහෙන්න බෙහෙත් වලින් ඇබියුස් උනා කියල තේරෙන්නෙ දැන් තමයි. උඹේ වයස...
  9. Gingy

    සිගරට්

    ඔය කියන තරම් අවුලක් නැද්ද මන්දා බං, වැඩිපුරම පෙවුනෙ මිඩ්ල් ඊස්ට් සහ අනිත් රස්නෙ රටවල ඉද්දි, මාල්බොරො ෆ්ලේවර්කෝඩ් පැක් දෙක යනව සමහර දවසට, එකක් නම් යනවම තමයි. උදේට එලියට බහිනකොට චායි එකයි සැන්ඩ්විච් එකයි පැකට් එකයි ගත්තම ආයෙ හවස 6-7 වෙද්දි තව එකක් අරන්. පස්සෙ පුරුදු උනා කාටුන් දෙකක් තුනක් අරන්...
  10. Gingy

    වනචාරී ආපනශාලාව 🍕🍔🥗

    මට නිකම් හිතුනා පොරගෙ ෆ්ලේවර් එක වගේ කියලා. පොරගෙ ගෙදර ෆොටෝ දැක්කද?
  11. Gingy

    පොඩි විපතක් උනා - වාසනාවන්තයෙක් තෝරගන්න උදවක් දීපල්ලා

    පෝල් එකක් දාපන්, වැඩිපුරම ෆේක් එකවුන්ට් තියෙන එකා දිනයි.
  12. Gingy

    Beer mug එකක් ගන්න ඕනි

    එහෙනම් උඹට ඩිකැන්ටරයක් දීලා වැඩක් නෑනෙ, මං ඌටම දෙන්නම්. බ්‍රෝකර්ලා අනවශ්‍යයි :D :D :D
  13. Gingy

    වනචාරී ආපනශාලාව 🍕🍔🥗

    ඉන්ටිරියර් ඩිසයින් එකේ වයිබ් එක මරු, වයින් එහෙම සර්ව් කරනවද දන්නෑ
  14. Gingy

    Beer mug එකක් ගන්න ඕනි

    මම බලපු එකේ කෑල්ලක් 65ක් විතර වෙනවා :D උඹ අවුරුදු 5ක් විතර සතියකට සැරයක් කටේ දාගන්නව නම් එකක් දෙන්නම් :) හැබැයි බිම දාන්න බෑ ඔක්කොම ගිලින්න ඕනා
  15. Gingy

    මොකක්ද මේ දඩ සිසිටම් ෆයිල් එක

    හොඳ වයිරස් ගාඩ් එකකින් බලපන්
  16. Gingy

    කැම්පේන් බයිසන්ලාගේ දුක්ඛිත ජීවිතයේ එක් පැතිකඩක්

    මේක ඇත්ත, මේපාර ඩලස්ගෙ මීඩියා කරපු එකා මම දන්නවා, පරිණත පොරක්, ඒ හින්දම හොඳ කැරට් පප්පා. මූව අන්දලා මුක්කුවක් ගහන්න දෙන්නම් කියන්න ඇති. අර කිව්වත් වගේ ජනේලෙන් දීපු සීන් එකක් තමයි. ඩලස් සුද්ද කරනවා නෙමෙයි, ඒත් පොරට පොඩි රෙපියුටේශන් එකක් තියෙනවා වටේ ඉන්න උන්ට සැලකීම ගැන. මූටත් රොටියක් කොත්තුවක්...
  17. Gingy

    Beer mug එකක් ගන්න ඕනි

    ඔව් උන් ගාව නම් පට්ට කලෙක්ශන් එකක් තිබ්බා, ඒත් ඩිකැන්ටර් නෑ. ඕඩර් කරල දෙන්නම් කිව්ව අඩුම කෑලි 5ක් ගන්න ඕනලු

    No contents