1. haunte

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

    E mokada ban. 15/29 kiyanne majority ekak thiyenawane
  2. haunte

    Revenge Rape. ඇහැට ඇහැක්, හිලට හිලක්. 🐖

    2017 news ekak genada kiyanne me? Ehema ekak thama google search eken enne
  3. haunte

    DCSL BEER 🍻🍺

    Stout hadaddi barley/malt roast karala hadanne. Eka hinda beema eka kaluma kalu paatai, taste ekath wenas. Mama nam stout taste ekata kemathi.
  4. haunte

    මාතර පිපිණු දුර්ලභ තල මලක් උඩු ගුවනින්

    Koida ban thiyenne? Mama aawa ada. Dekke nene :(.
  5. haunte

    කොළඹ half-board හෝටල්

    ow. Dinner & Breakfast one. Buffet widiyata
  6. haunte

    කොළඹ half-board හෝටල්

    ගාන ශේප් බුෆේ විදියට කෑම තියෙන හොටෙල් ටිකක් කියන්න බලන්න කොළඹ :rolleyes: 25,000-40,000 range eke thama mama balanne ------ Post added on 1729865792
  7. haunte

    ssc එක ගාවට යන්න.

    ow. winadi 10-15kata serayak thiyenawa dawal waruwe Bambalapitiya-Kadawatha ewageth yanna puluwan, e bus nam aduyi.
  8. haunte

    ssc එක ගාවට යන්න.

    Galkissa, dehiwala, wellawaththa dihayin behela 154(kiribathgoda) bus ekak ganna.
  9. haunte

    බංගලියන් යළි කැළඹෙයි: Ranil නිසා ලංකාව බේරුනා

    ඔය අලුතින් ආපු එකෙක් නෙමේ.එලවපු ශීක් හසිනාගේම ගෝලයෙක්. මූට ජනාධිපති වුනා කිව්වට බලයක් නෑ. බුවා එලවපු ගෑනිව ආයේ ගෙන්න හදනවා වගේ කියල උද්ගෝෂණ කරලා තියෙන්නේ. ලංකාවේ රනිල් වගේම ලැජ්ජාවක් නැති පෙරේතයෙක් මට පෙන්නේ. අලුතෙන් පත්වුන එවුන්ට විරෝධයක් නෑ.
  10. haunte

    පුත්තලම් බුරුවො ඔක්කොම මාලිමාවට

    පට්ට සෙනගක් හිටියා තමා රැළියට. 😮 හැබැයි ඉතින් ඔයිට වැඩිය සෙනගක් ගෝල් ෆේස් පුරවලා ගත්තෙත් 3% ගිය පාර. 🤭
  11. haunte

    පොලිස් වෙඩි පිටියෙන් ආ උණ්ඩය තරුණයෙකුට වැදෙයි ?

    Ahasata wedi thiyapu ekak wenna ethi ban. Normal thuwakkuwakinuth dura yanna puluwan mama danna hetiyata ahasata wage thiyapuwaama.
  12. haunte

    බිස්නස් එකක් privert lmited කරගන්න එකේ වාසි

    බිස්නස් වැටිලා බංකොලොත් වුනොත් උබේ පුද්ගලික දේපල, මුදල් වලට මුකුත් වෙන්නේ නෑ. නැත්නම් දේපල විකුනලා හරි ණය ගෙවන්න වෙනවා.
  13. haunte

    ප්‍රහාරය කෙබඳුද???

    දෙරණේ කිව්වේ ලක්ෂ 50ක කොන්ත්‍රාත් එකක් කියලා. එහෙනම් suicide වෙන්න ඉඩ අඩුයි. කොහේ හරි බෝම්බයක් සෙට් කරලා සෙනග වැඩි වෙලාවට පුපුරවන්න වගේ ප්ලෑන් එකක් ගහන්න ඇති.

    No contents