ගතිගුන
තමන්ට ඇතිවන බොහෝප්‍රෂ්න වලට හේතුව තමන්ගේ වචනයම වේ. හිතේ ඇති දේ නොසිතා ප්‍රකාෂ කිරීම මෙයට හේතුවයි. තරමක් ආත්මාර්ථ කාමි නමුත් වීරිය වන්තවේ. ඉතිරිකිරීම යනු ජන්මියාට ඉතාම අපහසු වැඩ වලින් එකකි..
විවාහය
විවාහ කාරක සිකුරුට සෙනසුරුගෙන් දෘෂ්ඨි වැටීමත්, විවාහස්ථානාධිපති බුධ 8 වැන්න තමාට සතුරු...