1. නැකැත් රාල

    පොලීසියෙන් උපදෙස් ටිකක්.

    :lol::lol::lol:සෑහෙන්න රිදිලා බල්ලට කියලා ආයේ කව්ව ගනියි.:lol::lol::lol:
  2. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    බොහොම ස්තූතියි.. තෙරුවන් සරනයි
  3. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    අහ්.. එල එල ඔයා ලස්සනට ත්‍රෙඩ් එකක් දාන්න.. අපි දෙන්නම වැඩේ කරමු..මොකද හෙට මට ත්‍රෙඩ් එකක් දාන්න වෙලාව නැතිවෙයි.. සුරයක් මතුරනවා..
  4. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    8.00 සිකුරු හෝරාව ඉවරඉනෙ. පන්චම හෝරාවක් ගන්න වෙන්නේ
  5. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    මොකක්ද වැඩේ? සිකුරු උච්ච වෙලත් නිසා කරන දේ ගොඩයයි.. තත්කාලෙට කේන්දරයක් ගහල බැලුවද?
  6. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    :)තෙරුවන් සරනයි
  7. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    මගේ ජීවිතේ ලොකුම ආසාව පන්සලක් හදලා පූජා කරන්න..:) මම දන්නේ නෑ කරන්න පුලුවන් වෙයිද කියලා..:( නමුත් කරන්න මාරම ආසාවක් තියන්නේ..:yes::yes:
  8. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    බොහොම ස්තූතියි තෙරුවන් සරනයි
  9. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    මේ ඒ සිරිපාල නෙමෙයි(මෙයා 2008 අරූ 2006). දැන් අහන්න එපා මේ සිරිපාලත් ඒ සිරිපාලත් හැර වෙනත් සිරිපාලලා සිටීද කියලා..
  10. නැකැත් රාල

    බබාට නමක් කියහල්ලකෝ...

    හෙ - හෙෂාන් (හේෂාන් නෙමෙයි.) ඔ - ඔෂාන්, ඔෂංක, ඔසඳ, ඔවිෂ්ක, ඔස්මික, ක- කවිඳු , කමිල, කවීෂ, කලණ, කවීෂ්වර , කංචන ග - ගගන්, ගඟුල්, ගයාංග, නමක් දානකොට දන්න කෙනෙක්ට කියලා ඝන පිහිටවලා දාන්න කියන්න යාලුවට.. නිකන් ත්‍රෙඩ් එකෙන් නම් අරන් දාන්නේ නැතුව.. මොකද ඔතන දේව අක්ෂර 2යි තියන්නේ (ඔ සහ ඩ.) ඒ...
  11. නැකැත් රාල

    EK Married Club-9

    ඩොමිනොස් එකේ පීසා නම් පීසා හට් එකේ ඒවට වඩා හොඳයි..
  12. නැකැත් රාල

    අටමස්ථාන

    බොහොම ස්තූතියි.. තෙරුවන් සරනයි...
  13. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    බොහොම ස්තූතියි.. බොහොම පින්
  14. නැකැත් රාල

    ඉතිපිසෝභගවා_අරංහං_සම්මා_සම්බුද්ධ

    මම හිතන්නේ ඔය ෆිල්ම් එකෙ ගෞතම බුදුන් ගැන නෙමෙයි කියන්නේ.. වෙනත් කථාවක් අභ්‍යන්තරයේ යන්නේ.. මමත් ඕක බලන්න ටිකක් පහු බැහැලා හිටියේ.. දැන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා... බලලම තීරනය කරමු..
  15. නැකැත් රාල

    ඉතිපිසෝභගවා_අරංහං_සම්මා_සම්බුද්ධ

    බලන්න මචන් බෞද්ධ ගාථාවක කොටසක් අරගෙන ඒකට කිසිම හානියක් නැතිවෙන විදිහට ශ්‍රද්ධාව ඇතිවෙන විදිහට සුපිරියටම කරලා තියනවා... මචන් පුදුම ශ්‍රද්ධාවක් ඇති වුනේ.. රූප පෙලත් ඒකට මාර උදව්වක් උනා..
  16. නැකැත් රාල

    අටමස්ථාන

    බොහොම ස්තූතියි... හැමෝටම තෙරුවන් සරනයි..:)
  17. නැකැත් රාල

    දාගැබ් බැඳීමේ අනුසස්

    සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලනේ බුද්ධ දේශනාවත්. ඉස්සරහටත් දිගටම ජ්‍යොතිෂ ත්‍රෙඩ් වලට අමතරව මේ වගේ ඒවාත් පුලුවන් තරම් දානවා...:)

    No contents