වඩාත්ම ජනප්‍රිය ස්මාට් ජංගම පණිවුඩ සේවාව නම් WhatsApp අද සිට ඔබට chrome browserය ඔස්සේ භාවිතා කිරීමට හැකියාව ඇත.
පහත පියවර අනුගමනය කරන්න
පළමුව http://web.whatsapp.com පිවිසෙන්න
ඔබගේ browsaraye පෙන්වන QR code එක ඔබේ දුරකතනේ whatsapp තුලින් scan කරන්න
දැන් ඔබේ whatsapp එක browserය හා pair...