1. king_pandukabaya

    Phone ekak ganna One !

    520 eka 21500 ??? :confused::confused: mama balanakota 27000++ ne machan. from softlogic. Have they reduced the prices ?
  2. king_pandukabaya

    Happy Birth day machan

    Happy birthday !!!
  3. king_pandukabaya

    Fake ID Solution

    what about dynamic IPs
  4. king_pandukabaya

    කෙම් ක්‍රම 01 - පාඩම් හිටීමට

    ඕවා ඒ කාලේ කියලා දෙන්න ඕන මචන්. දැන් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක. :(
  5. king_pandukabaya

    CHERY QQ no more

    පැන්ඩා ගැන නම් මම දන්නේ නෑ. හැබැයි මේ කාර් එක නම් එච්චර හොඳ නෑ මයෙ හිතේ
  6. king_pandukabaya

    හිම ගොඩේ පීනන්න යමුද??

    සීතල නැතිවෙන්න හොඳට බොනවා වගේ
  7. king_pandukabaya

    බිරිඳ ඔබේ මම....

    I can only imagine how lucky your husband is to have you miss :) nice poem btw
  8. king_pandukabaya

    Love You Like A Princess ~ By Nohim Ys

    නියමයි මචන්. ඔයාගේ කලින් සින්දු ටිකත් එළ
  9. king_pandukabaya

    මේ විදිහෙ කාලකන්නි වැඩ කරන්න එපා එලකිරිය&#3545

    කෙනෙක් උදව්වක් කලාම. එයාගේ ජාතිය හරි ආගම හරි ගාවගෙන බනින එක හොඳ නෑ. අසහන කාරයොත් ඉන්නවගේ මේකේ. :(
  10. king_pandukabaya

    Phone ekak ganna One !

    මමත් මේක ගන්න තමයි හිටියේ. දැන් සල්ලි හිරවෙලා ඉන්නේ. :(
  11. king_pandukabaya

    banking ජොබ් :D:D

    හැම ජොබ් එකක්ම එහෙමයි මචන්. තමන් කැමති ජොබ් එක කවදාවත් ලැබෙන්නේ නෑ. තමන්ට සල්ලි ලැබෙනවා කියලා හිතාගෙන කියන දේ කරලා හිටපන්. Life sucks thamai ban.
  12. king_pandukabaya

    පිලිකාවට නිමාවක්ද මේ ?

    එක එක කාලෙට එක එක දේවල් කියලා පිළිකාවට විසඳුම් එළියට එනවා. ඒ වුනාට මචන් මෙච්චර කාලෙකට ඒවායේ නියම ප්‍රතිඵලයක් නෑ. ඒක නිසා මේක ගැනත් එච්චර බලාපොරොත්තු තියාගන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ
  13. king_pandukabaya

    ස්ත්‍රී දූෂණ - සමීක්ෂණ - ආරක්ෂාව

    කෙල්ලොන්ගේ අවධානය පිණිස !!!
  14. king_pandukabaya

    මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

    umbata kellek hitiya nam therenne thanikada jeewithe kochchara hondai da kiyala. Boot ekak ehema kewa nam aye kellek diha balanne wath neti wei Onna ohe athal eke hitapan machan man wage :D
  15. king_pandukabaya

    Around the world in 80 Drinks

    lankawe gal nevei; Kasippu !!! :P
  16. king_pandukabaya

    ආදරයක් හමු වු හැටි..

    thama kellek ne. hambelath ne. Hamba wechcha welawaka thread eke post karannam
  17. king_pandukabaya

    A/L pass wemu(science)

    bmp
  18. king_pandukabaya

    බෙල්ජියම්

    jobs hoyaganna puluwan da kiyala balapan. Den Europe wala tikak case neda ? economy eka ehema wetila.
  19. king_pandukabaya

    ආදරේ_සහ_බූට්

    ලියන එක නම් නියමෙට ලියලා තියෙනව මචන්

    No contents