මචන්, මට උඹට කියන්න බෑ ඕවා ගනන් ගන්න එපා කියලා. කෙල්ලො සීන් වලට දුක් වෙන එකාමයි දන්නේ ඒකේ දුක. අපි කෙනෙකුට බැඳෙනවා කියන්නේ කවදාහරි වෙන්වීමක් අත ලඟ එනවා කියන එක.
ඔයාට ටික කාලයක් දුකෙන් ඉන්න වෙයි හැබැයි ඊට පස්සේ කාලය විසින් ප්‍රශ්නේ විසඳාවි. අපේ ජීවිත වලට එන සියලුම දෙනා තාවකාලිකයි. අනාගතේ ඔයාට වෙන...