මචන්, තාම අවුරුදු 24 ක් නම් ඉතින් අනාගතයක් ගැන හිතන්න තව කල් තියෙනවා නේ. තව අවුරුදු 4 ක් නැත්තන් 5 ක් වෙනකන් ඉන්න විවාහ වෙන්න. දැන් ජොබක් තියෙන හින්දා ඒකේ establish වෙන්න බලන්න. ඒ වගේම අනිත් අවශ්‍යතා වලට සල්ලි එකතු කරගන්න.
කතාවක් තියෙනවා නේ ආදරය කියන්නේ අමු අඹයක් වගේ කියලා. කන එකා දත්...