1. king_pandukabaya

    අද Youth එකේ ආදරය පට්ටපල් බොරුවක් ?

    සෑහෙන්න බොන්න ඕන ප්‍රශනයක්. දැන් නම් ආදරේ කියන එක මට නම් එපා වෙලා තියෙන්නේ
  2. king_pandukabaya

    විවාහ නොවීම හොදද නරකද?

    බඳින එක නොබඳින එක පුද්ගලික තීරණයක්. සමාජය මත ඉස්සර තීරණය උනත් දැන් නම් අපේ කැමැත්තට නොබැඳ ඉන්න පුලුවන්. ප්‍රශ්ණ අඩු වෙයි, තමන්ගේ පෞද්ගලික නිදහස උපරිමයට තියෙයි, සමාජයට, රැකියාවට ගොඩක් උනන්දුවෙන් යෙදෙන්න පුලුවන්, ඉහලටම ඉගෙනගන්න පුලුවන්, සල්ලි අම්බානට ඉතිරිවෙයි. බැඳීම් නැති හින්දා ජීවිතේ සැහැල්ලු...
  3. king_pandukabaya

    girl කෙනෙකුට කෙල උනා

    kohedida ussala thiyennne ?
  4. king_pandukabaya

    Height Difference Between BF & GF

    I'm 6' NO GF
  5. king_pandukabaya

    Nayakathwa Puhunuwa

    mekata yanne nethuwa inna puluwan. Hebei eka inform karanna ona neda ?
  6. king_pandukabaya

    සමහරකෙල්ලො

    :rofl::rofl::rofl::P
  7. king_pandukabaya

    Abans Warranty නම් මරු

    මම කවදාවත් හිතුවේ නෑ අබාන්ස් එවුන් මෙහෙම වැඩ කරනවා කියලා :no::no::angry::angry:
  8. king_pandukabaya

    ..:::: Hacking tuts part 6 || KeyLoggers ::::..

    niyamai machan thanks :)
  9. king_pandukabaya

    NOKIA FAN CLUB

    Nokia Lumia 520 eka hondaida ? Softlogic la gen ganna eka wasida ? Warranty claiming and Price etc... Anith shops thieynawada aduwata ganna. ?
  10. king_pandukabaya

    Leadership Training

    මම හිතන්නේ ඔය පුහුණුවට එක ශිෂ්‍යයෙක්ට ලොකු ගානක් වියදම් කරනවා. ඒ කාලේ ඔය වගේ දේවල් තිබ්බේ නෑ. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න.
  11. king_pandukabaya

    නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එ&#350

    අපේ යාලුවොත් ඉස්සර අවුරුදු දෙකේ ගියා. ගියපු අය නම් හොඳයි කීවා.
  12. king_pandukabaya

    CHOGM තරුන හමුවේ නැටිල්ල

    යකා බැඳගත්තා වගේ ඉල්ලගෙන කෑමක් තියෙන්නේ. ලංකාවේ හැම රෙද්දම අල්ලගෙන ගහන්න බලාගෙන ඉන්න බටහිර රටවල් වල එවුන්ට මේ රටට එන්න දීලා ඩෙඟා නටන්න ඉඩ දීලා අන්තිමට අපිම චා උනා.
  13. king_pandukabaya

    කොල්ලන්ට පමණයි

    got it thx very much :)
  14. king_pandukabaya

    කොල්ලන්ට පමණයි

    thanks machan. oya smart casual kiyanne mokadda ?
  15. king_pandukabaya

    පල්ලම් වල Neutral යනවද?

    Hybrid wala meeta wage wenas neda ? Pallam bahinna wenama gear ekak thiyenawa kiyala mama ahala thiyenawa (in prius ) sombody plz explain it

    No contents