අඩේ !!!! . මම ඒ අදහසත් අතෑරගත්තා. :(
මමත් කැමැත්ත තිබ්බේ දොස්තර කෙල්ලෙක්ව යාලු කරගන්න. :P:love:
හැබැයි පොඩ්ඩක් හිතන්න, ඒ ලෙවල් අවුරුදු 2 ක් මැරීගෙන කරලා පාස් වෙලා, අවුරුදු පහක් මෙඩිකල් ෆැකල්ටියේ ඉඳලා, අම්බානට පාඩම් කරලා, ඊට පස්සේ ගිහිල්ලා, දුෂ්කර සේවයට ගිහිලලා එනකොට කෙල්ලගේ හොඳ පන ගිහිල්ලා...