පොර මානසිකත්වය තියෙන උන් නම් අම්බානට ඉන්නව. කෙල්ල ඉස්සරහා තමන් මහා පොරක් කියලා විතරක් නෙවෙයි තමුන්ගේම සෙට් එක ඉස්සරහා රස්සාවක් හම්බුනාම, වාහනයක්/ෆෝන් එකක් ගත්තහම මාර පඩෙන් කතා කරන, කැම්පස් යන්න ලං වෙද්දී පඩ ටෝක් දෙන එවුන්.
කෙල්ලෝ ඉස්සහරදී අනිත් එවුන්ව හලලා දාලා තමන් පොරක් කියලා කෙල්ලට පෙන්නුවට...