Ebay එකේ ඔය වගේ ආයිත්තං ලිස්ට් කොරද්දි Brand Name එක පෙන්නන්න බෑ. ඒකයි ඔය Nokia කියන එක පේන්න නැත්තෙ ඕවගෙ. ඒත් ඕවගෙ නොකියා කියලා ගහලා තියනවා.
BTW
ඔය වගේ ෆෝන් එකක් හදන්න කාලෙ මුදල් නාස්ති කරන්න එපා බං ඕක පොලවෙ ගහලා හොඳ Android Phone එකක් ගනිං . ලැජ්ජා නැද්ද බං ඔය වගේ ගූ ෆෝන් පාවිච්චි කරන්න...