1. nrjayasinghe

    School new term

    ජනවාරි 2 බදාදා
  2. nrjayasinghe

    බඩ පිරෙන්ඩ

    ඔව් බං... ඕක මාර අවුලක්. ලෙඩ වැඩි වෙන්නෙක් ඒකයි.
  3. nrjayasinghe

    නුවරඑළියේ නවතින්න තැනක්...

    නුවරඑළියේ නවතින්න තැනක්... මචං කෙල්ල එක්ක දවස් කීපයක් නුවරඑළියේ ඇවිදින්න හිතාගෙන ඉන්නේ. ආරක්ෂාව තියෙන නවාතැන් කීපයක් කියපල්ලකෝ. දවස් 2ක් රෑ නවතින්න හිතාගෙන ඉන්නේ. නොදන්න පළාතක හොර හතුරෝ ගැන දන්නෙ නැති නිසයි උඹලගෙන් අහන්නේ...
  4. nrjayasinghe

    Ubuntu විකිණීම

    31 Sold
  5. nrjayasinghe

    🍑 ගීත්මා බණ්ඩාර

    හෙන පොඩි එකෙක් නේ... 27+
  6. nrjayasinghe

    Dialog TV පේනවද?

    අහසත් පැහැදිලියි, ඒ උනාට එක සැරේම සිග්නල් අඩු වෙලා පේන්නෙ නැතුවම ගියා නේ
  7. nrjayasinghe

    ගුලක් හාරනව

    අනිත් පැත්තේ කට ලඟට යනවා... ආයෙ මේ පැත්තේ කට ලඟට එනවා... දිගටම ඕක වෙනවා... වාත ප්‍රථිරෝධය තිබුනොත් කාලයක් ගිහිල්ල හරි මැද නවතිනවා.
  8. nrjayasinghe

    විසිදාහයි

    rep 27+
  9. nrjayasinghe

    ඔව් ඔහුට ඔබේ උදව් අවැසිමයි....!!

    කරන දෙයක් මටත් කියපං මචං
  10. nrjayasinghe

    විශ්ව ශක්තිය

    මචංස් ලා... කවුරු හරි දන්නවද, බත්තරමුල්ල පැත්තේ විශ්ව ශක්තියෙන් ප්‍රථකාර කරන කෙනෙක් ගැන. සමබන්ධ කරගන්න ක්‍රමයක් කියන්න. රෙප් 27 ගානේ දෙනවා.
  11. nrjayasinghe

    Mulu ratatama Mahinda

    මොකද්ද සීන් එක
  12. nrjayasinghe

    Blocking Web sites

    සම්පූර්ණ නෙට්වර්ක් එක එක තැනක ඉඳන් පාලනය කරන්න ඕනේ. ඩොමේන් දාල නෑ. වර්ක් ගෘෘප් තියෙන්නේ
  13. nrjayasinghe

    Blocking Web sites

    මේකයි වැඩේ මට වැඩක් සෙට් උනා, Company එකක ඉන්ටර්නෙට් usage එක මොනිටර් කිරීම හා වෙබ් සයිට් කීපයක් block කිරීම. Proxy හෝ ISA වගේ සර්වර් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මේකට හොඳ අදහස් හා උපදෙස් ටිකක් දීපල්ලකෝ....
  14. nrjayasinghe

    පීඨ

    බෑ මචං සොරි තමයි
  15. nrjayasinghe

    කෙල්ලෙක්

    අතහරිනවනම් අහලම අතෑරපන්....

    No contents