Dialog TV පේනවද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    අහසත් පැහැදිලියි, ඒ උනාට එක සැරේම සිග්නල් අඩු වෙලා පේන්නෙ නැතුවම ගියා නේ
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,270
    1,331
    113
    දැන් Dialog TV එපාවෙලා ඉන්නේ. නිතරම පෙන්නේ නැතුව යනවා වැහිනෙත් නැතුව:growl::growl:

    Peo TV එකකටවත් මාරුවෙන්න හිතෙනවා.