නුවරඑළියේ නවතින්න තැනක්...
මචං කෙල්ල එක්ක දවස් කීපයක් නුවරඑළියේ ඇවිදින්න හිතාගෙන ඉන්නේ. ආරක්ෂාව තියෙන නවාතැන් කීපයක් කියපල්ලකෝ. දවස් 2ක් රෑ නවතින්න හිතාගෙන ඉන්නේ. නොදන්න පළාතක හොර හතුරෝ ගැන දන්නෙ නැති නිසයි උඹලගෙන් අහන්නේ...

Last edited: