1. lgaikrish

    Is this True ?

    රාවණා රජු ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවාද ? - දන්නේ නැහැ. # කීරමලේ පොකුණ හැදුවෙ කවුද? – දන්නෙ නැහ # පතුල නැති ලිද? – දන්නෙ නැහැ # ලංකාව පුරා උමං පද්ධති – දන්නෙ නැහැ # සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? – බැහැ # රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි – දන්නෙ...
  2. lgaikrish

    China's first corona virus hospital OPENS

    යක්කු ‌ෙබොලව්...
  3. lgaikrish

    aliaexpressවයිරස් එක

    යකඩ සහ ප්ලාස්ටික් තියෙන්නෙ. ඒත් මේ පිළිබඳව හරියටම දැනගන්න විදියක් නැද්ද? මම දොස්තරලා කිහිප දෙනෙක් ගෙනුත් ඈහුවා. ඒත් දෙන්නෙ වැනුන උත්තර නේ. වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට කතා කළොත් මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙයිද
  4. lgaikrish

    aliaexpressවයිරස් එක

    ස්තුතියි දැනුවත් කලාට. ඒත් මේ වෛරස් එකේ තත්වය හරියටම කොහොමත් දන්නෑනෙ. අපිටනං අවුලක් නැහැ පොඩි එවුන් ඉන්නවනේ?
  5. lgaikrish

    aliaexpressවයිරස් එක

    ෆේස්බුක් එකේ නම් පෝස්ට් හෝගාලා share වෙනවා චීන බඩු ගෙන්නගෙන එක තාවකාලිකව නවත්තමු කියල.
  6. lgaikrish

    aliaexpressවයිරස් එක

    ඉස්තුතියි.. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ.
  7. lgaikrish

    aliaexpressවයිරස් එක

    පෝස්ට් එකක් දාන්න ඉතුරු වෙයිද?
  8. lgaikrish

    aliaexpressවයිරස් එක

    චීනය හැම පැත්තම අවුල නැහැ. ඕඩර් රකෙන කොයි පැත්තෙන් ද කියලා හොයාගන්න විදිහක් නැද්ද? ඒ වගේම දැන් order එක cancel කරන්න හැකියාවක් තියෙනවද? සල්ලි ලං ඕනෙම නෑ..
  9. lgaikrish

    aliaexpressවයිරස් එක

    මං බඩු වගයක් ඕඩර් කරා අලි එක්ස්ප්‍රස් එකෙන්. ඒව සේරම එන්නෙ චීනෙන්. තාම එයාලයින් ඉන්න ඇක්සෙප්ට් කරා විතරයි. ඒත් දැන් බයක් තියනවා මේ බඩුත් එක්ක corona වෛරස එන්පුන ලුවන්ද කියලා. 1. එහෙම පාර්ගිසලයකින් වයිරස් එක එන්න පුලුවන්ද? 2. එහෙම පුලුවන්නං order එක cancel කරන්න පුලුවන්ද? 3. ඕඩර් එක කැණ්සල...
  10. lgaikrish

    දියුණු වෙන්න වෙර දරන අපිට ......

    සිගාලෝවාද සූත්‍රයේ තියෙනවා තමන්ගේ ආදායම වැය කල යුතු ආකාරය. ( මේවා නීති නෙවෙයි කියලා දන්නවානේ) ඇයි ‌ෙමෙහෙම කරන්න ඔ්න කියන ‌ෙහේතුත් සූත්‍රයේ විස්ථර කරලා තියෙනවා. ඒවගේම ‌ෙමෙහෙම ‌ෙබෙදන්න ඔ්න බදුවලින් පස්සේ කියලත් කියලා තියෙනවා. 25%ක් පරිභෝජනයට 50%ක් ආයෝජනය කරන්න 25%ක් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට...
  11. lgaikrish

    MOBITEL Unlimited Youtube Free

    ethakota unlimited kiyanne mokakda? mara boru karoyo...
  12. lgaikrish

    MOBITEL Unlimited Youtube Free

    +++++++++++++++++++++++++++++++++++++++++
  13. lgaikrish

    SLT Surprise Screen Shots

    කනෙක්ෂන් ඒකට අවුරුදු ‌ෙදෙක හමාරයි. දිගටම ‌ෙමේ 150GB පැකේජ් එක . ඒ්ත් ‌ෙබොනස් ‌ෙමොනවත්ම නෑ වගේ. https://ibb.co/mRryJcb
  14. lgaikrish

    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?

    මට ‌ෙෆොටෝ එකක් ගහලා ‌එවන්න පුළුවන් නම් ‌ෙලොකු ‌ෙදෙයක්. ජනවාරි පලවෙනිදා උන්ගේ මුල්ම වැඩේ. මුකුත් කියන්න හිතෙන්නේ නැහැ. ‌ෙ‌ෂ්ප් ‌ඒකේ ‌‌‌ෙෆොටෝ ඒක ‌ෙපෙන්නලා කියන්න බැලුවේ.
  15. lgaikrish

    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?

    හොදට හයි කරලා තියෙන තැනක ‌ෙෆොටෝ නැද්ද ? ඒ්ගොල්‌ෙලෝ කියනවා ෆයිබර් ලයින් ඒක නවන්න බැහැලු . කැඩෙනවාලු. ‌ෙමේ විදියටලු හයි කරන්න ‌ෙවෙන්නේ. ආපහු ගලවන් යන්න කියන්න හිතෙනවා.
  16. lgaikrish

    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ?

    SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ? හැම ‌ෙගෙදරකම SLT ෆයිබර් ලයින් ‌ෙමේ විදියටද හයි කරන්නේ? ජනවාරි පලවෙනිදා හයිකරන්න ආපු හින්දා මුකුත්ම කිව්වේ නැහැ අනිත් ‌ෙගෙවල් වල ‌ෙකොයි විදියට හයි කරලා තියෙනවාද කියලා දන්නෙත් නැහැනේ.
  17. lgaikrish

    Grade 5 Exam Results

    thank you
  18. lgaikrish

    Grade 5 Exam Results

    අද ප්‍රථිපල නිකුත් කරනවාද (2019/10/05)? කීයටද ? දන්න ‌ෙකෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. ‌‌ෙලොකු උදව්වක්.

    No contents