මේ ඇනලිස්ට් එක හරි කියලා හිතනවා. ඒත් මොන උනත් ඌ කතා කරන්නේ ජාතිය ගැන, ආගම ගම. දැන් ඉන්න සිංහල බුද්දාගමේ නායකයන් සමහරකට වඩා මූහොදයි.. මම කිව්වේ රාජිත මංගල වගේ උන්.
හරියාකාර සිංහල නායකයෙක් නැති එකේ මූ වගේ එකෙක් මෙහෙම කතා කරන එකත් කනට මී පැනි දාන්න වගේ.