1. lgaikrish

    බල්ලෝ train කරන හැටි ?

    මේක නියමයි.
  2. lgaikrish

    බල්ලෝ train කරන හැටි ?

    thanks machang thank you machang ------ Post added on 1626806853
  3. lgaikrish

    බල්ලෝ train කරන හැටි ?

    ස්තුතියි. සල්ලි දීලා ගන්න වත්කමක් නැති හින්දා මේකේ ටොරන්ට් එක හොයා ගන්න ට්‍රයි කරනවා.
  4. lgaikrish

    බල්ලෝ train කරන හැටි ?

    නෑ බං සිරාවට අහන්නේ. කකුල් හතරේ බල්ලෝන්ට පමණක් අදාලයි.
  5. lgaikrish

    බල්ලෝ train කරන හැටි ?

    මේ කාලේ හැම දේටම කෝස් තියන එකේ බල්ලන්ව හරියට train කරන්න ඉගෙන ගන්න පුළුවන් කොස් එකක් තියනවා ද ? . දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. 8-)8-)8-)
  6. lgaikrish

    Share Market Mega Thread

    අන්තිම කෙටියෙන් කිව්වොත් සමහරු net assets value per share වලින් බලනවා. තවත් සමහරු earning per share වැඩි කිරීම sector average price earning ratio වලින් ගනනය කරනවා . තවත් ක්‍රම ගොඩක් තියෙනවා. ඔය දෙක තමයි ප්‍රධාන. යූටියුබ් එකේ වීඩියෝ බලන්න. මෙහෙම කියල දෙන්න අමාරුයි.
  7. lgaikrish

    Share Market Mega Thread

    අලුත් අය හුගක් හොයනවානේ research reports , Daily reports, monthly report, target price . මෙන්න මේ telegram channel එකට ගිහින් බලන්න. https://t.me/cseresearch මට නම් පට්ට වටින telegram චැනල් එකක්.
  8. lgaikrish

    CRIB එකේ නම තියනවනම් ගුවන්තොටුපොලෙන් අල්ලනවද?

    අනිවාර්යෙන්ම අවුලක් වෙන්නේ නෑ. වීසා, බියුරො වෙන අවුල් ක්‍රිබ් එකට අදාල වෙන්නේ නෑ.
  9. lgaikrish

    Get Lynda Premium Account Free 2020

    Thank you Try again. The connection with your library could not be established. If you continue having difficulty, please contact your library and provide this error code: +AFv6CNIkBZQ7e9AMisAAA==Cop ඔහොම එකක් එනවා. මම හිතන්නේ අලුත් ඒවට වැඩ නෑ වගේ. පරන හදපු වෙන කාඩ් නම්බර් එකයි pin එකක්...
  10. lgaikrish

    Get Lynda Premium Account Free 2020

    ලයිබ්‍රි කාඩ් නම්බර් එක පින් එක ගත්තා. ඒත් ලයිබ්රි කාඩ් නම්බර් එක දුන්නාහම ලයිබ්‍රිය ට පහසුකම නැත වගේ එකක් එනවානේ. ඒකයි අවුල .
  11. lgaikrish

    Get Lynda Premium Account Free 2020

    library card number ekata access denne na dan. wena library link ekak thiyanawanam denna
  12. lgaikrish

    Telegram Channel Links *OFFICIAL THREAD

    Stock Market එක ගැන උනන්දු අයට පට්ට වටින චැනල් එකක්. CSE Research Reports ගොඩක් එක තැනක. උනන්දු අය ට්‍රයි කරලා බලන්න. https://t.me/cseresearch
  13. lgaikrish

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    මගේ යාළුවෙක් ඉන්නවා රත්මලානේ. ඒයා කියන විදියට ගියමාසේ netflix, youtube විතරක් full HD සහ 4k වලින් බලන්න 760 Gigabyte පාවිච්චි කරලා. මාසේ රෙන්ටල් එක 1990/=යි . එච්චරම තමයි. එච්චර gb ගානක් දෙනවා නම් 1990/= කට අනිත් ඒවා දෙන්න බැරි කමක් නැහැනේ.
  14. lgaikrish

    Leasing Aluthma Thathwe 8.75% Rate eka

    මේ මගුලේ උඹට ප්‍රයිවට් මැසේජ් එකක් එවාගන්න තේරෙන්නේ නැහැ. මට මැසේජ් එකක් දාලා තියන්න. හදිසියි.
  15. lgaikrish

    Is this True ?

    අපි කිව්වාම පිලිගන්නේ නැති හින්දා සුද්දා කියපු එකක් දැම්මේ. මේ සම්බන්දව පරික්ෂණ ලංකාවේ අය සහ ඉන්දියාවේ අය කරලා තියෙනවා වගේම ඒ අවට පස් සහ මේ පාශාන වල කාලය වෙනස් බව c14 වගේ පර්යේෂන කරලා තියෙනවා කියලා ඉගෙන ගෙන තියෙනවා. ‌
  16. lgaikrish

    Is this True ?

    ප්‍රශ්ණයක් නෙවයෙි නම් කමෙන්ට් කරලා තියෙන්නේ....... වෙන කියන්න දෙයක් නැහැනේ ? ඇඩෙනවා ඉතින් .... ලංකාවේ අපි කිව්වාම බොරු සුද්දා කිව්වාම ඇබරෙනවා. අදාල නැහැලු .. අපිට වැඩක් නැහලු... මට මොකෝලූ..:no::no::no::no:
  17. lgaikrish

    Is this True ?

    ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන ගල් පේලිය වෙනත් තැනකින් ගල් ගෙනත් හැදුවා කියලා අපි කිව්වාම පිලිගන්න කම්මැලියි වගේ නේද ? එහෙනම් මේ ඇමරිකන් කාරයෝ ටික ඩිස්කවරි චැනල් එකට කරන ප්‍රොග්‍රැම් එක බලලා පිලිගනින්න් . සුද්දොනේ කියන්නේ. https://www.facebook.com/117351822378576/videos/135539507226474/
  18. lgaikrish

    Is this True ?

    අද බලධාරීන්ට මේවා හොයන්න සල්ලි නැති නිසා අභාවයට ගිහිල්ලා තියෙනවා. නිකං හිතන්න සීගිරිය හදන්න පුළුවන්ද නව නිර්මාණ නැතුව? දන්නවාද ලංකාවේ අතීතයේ යකඩ හදපු බව? ඒ්වාට වෙන් උන ගම්මාන යකඩ උනුකරන යන්ත්‍ර තිබුනු බව ?කෞතුගාරයට ගියාම බලා ගන්න පුළුවන්. ඒත් ඒ කර්මාන්ත අද තියෙනවා ද ? නැහැනේ . ඒ වගේ තමයි.
  19. lgaikrish

    Is this True ?

    දන්නේ නැහැ කියලා දාලා තියෙන්නේ බහුතරයක් ‌ෙදෙන උත්තරය. අපි දන්නවා.

    No contents