මේක වැරදියි බං අපේ ඇඟේ මේ වෙද්දිත් පොඩි පොඩි වෙනස්කම් වෙච්චි සෛල ඇති. සෛල 2ට බෙදිල පැතිරෙන mechanism එක 100% නිරවද්‍ය නෑ. පොඩි වෙනස්කම් වෙනව :yes: ඒත් ඉතිං ඒව අපේ මුලු ඇඟටම දැනෙන්නෑ :no: ගොඩක් ඒව මෙලෝ බලපෑමක් නෑ. පෙලක් ඒවගෙ බලපෑම එහෙම වුනතැනට විතරයි. පෙලක් ඒව නං පිලිකා වෙනව :yes: