ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට :yes: ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ :D ඩාවින්ගෙ එකේ එහෙම නෑ :no:
ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල :dull: ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක්...