ඉතිං බං ඇෆ්‍රිකන් උන් යුරෝපෙ උන් එකිනෙකාගෙන් වෙන් වෙලා සෑහෙන කාලයක් ජාන කලවං වීම මාර අඩුව පරිණාමය වුනානෙ.. ඒ වෙනස් කම් වල කිසිම අස්වාභාවිකත්වයක් මට නං පේන්නෑ :no: අව්ව තියෙන පැති වල ඉතුරු වුනේ හම කලු වෙන්න ජාන තියෙන උන්. අව්ව අඩු පැති වල ඉතුරු වුනේ හම සුදු වෙන්න ජාන තියෙන උන්. තව කන කෑම වලට අනුව...