ඔලුව අවුල්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22301373 said:
    ඔබ නිර්දෝශී පුද්ගලයෙකු නම් පලමු ගල ගසන්න

    Kaatada:shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22301373 said:
    ඔබ නිර්දෝශී පුද්ගලයෙකු නම් පලමු ගල ගසන්න

    කාටද කිව්වෙ ? කාටද ගහන්නෙ ? මාත් ආසයි ගල් ගහල මිනිස්සු මරන්න :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කාටද කිව්වෙ ? කාටද ගහන්නෙ ? මාත් ආසයි ගල් ගහල මිනිස්සු මරන්න :D

    නිකං මිනිස්සු කියන්ඩ එපා බං. ඔහොම කියනකොට අනිත් අය උඹ ගැන වැරදියට හිතන්නෙ
    කියපං නපුරු දුෂ්ඨ මිනිස්සු ගල් ගහල මරන්ඩ ආසයි කියල :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිකං මිනිස්සු කියන්ඩ එපා බං. ඔහොම කියනකොට අනිත් අය උඹ ගැන වැරදියට හිතන්නෙ
    කියපං නපුරු දුෂ්ඨ මිනිස්සු ගල් ගහල මරන්ඩ ආසයි කියල :D

    සිරකරුවෝද මනුශ‍ේ‍යා්ය :dull: ඉතිං කොහොම කිව්වත් එකයි :D පොඩි ඒව හරියන්නෑ බිම දිගාකල්ල තඩි ගලක් උස්සං ඇවිත් අතාරින්න ඕනෙ ඔලුවට මොලේ කෑලි වටේට විසික් වෙන්න :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සිරකරුවෝද මනුශ‍ේ‍යා්ය :dull: ඉතිං කොහොම කිව්වත් එකයි :D පොඩි ඒව හරියන්නෑ බිම දිගාකල්ල තඩි ගලක් උස්සං ඇවිත් අතාරින්න ඕනෙ ඔලුවට මොලේ කෑලි වටේට විසික් වෙන්න :love:

    උඹට මාවත් මරන්ඩ හිතෙනවද :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියා0 අගේ කරන්න්නෙ නැතුව.. :love:

    :D මෙහෙමයි. තුවක්කුවක් හොයන එක හෙන කේස් හින්ද පොඩි ඇටවුමක් හදාගන්නව වේගෙන් ඇවිල්ල ඔලුව කඩාගෙන යන්න :D ඒක හදන්න ඕනෙ කලිං වෙලාවක් සෙට් කරන්න පුලුවන් වෙන්න :yes: ඊට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ ගානට ඔලුවට වදින්න සෙට් කල්ල එලාම් එක තියල සිහි නැති වෙන්න ඉන්ජෙස්සන් එකක් හරි නහයට අල්ලන එක හරි ගහගෙන දිගාවෙන්න :) සිහි නැති වෙලා ඉන්දැද්දි ඒක ඇවිල්ල මොලෝ කඩාගෙන ගිහිං තියෙයි ඇහැරෙද්දි මැරිල :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22301524 said:
    ප්‍රශ්නය අනුන්ගේ වන තාක් පිලිතුර දාරශනික වනු ඇත

    ගල් ගහල මරන එක දාර්ශනිකද *ත්තො ? සොක්‍රටීස් හිටිය නං වහකනව තොගෙ කමෙන්ට් කියෝල :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹ එහෙම මැරෙන්න කැමති නං මං බෑ කියන්නෑ :D

    මොකද යකෝ තොට වෙලා තියෙන්නෙ :angry:
    මට ඕන වයසට ගියාම කාටවත් බරක් නොවෙන්ඩ, වේදනාවක් නැතුව මැරෙන්ඩ
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    :D මෙහෙමයි. තුවක්කුවක් හොයන එක හෙන කේස් හින්ද පොඩි ඇටවුමක් හදාගන්නව වේගෙන් ඇවිල්ල ඔලුව කඩාගෙන යන්න :D ඒක හදන්න ඕනෙ කලිං වෙලාවක් සෙට් කරන්න පුලුවන් වෙන්න :yes: ඊට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ ගානට ඔලුවට වදින්න සෙට් කල්ල එලාම් එක තියල සිහි නැති වෙන්න ඉන්ජෙස්සන් එකක් හරි නහයට අල්ලන එක හරි ගහගෙන දිගාවෙන්න :) සිහි නැති වෙලා ඉන්දැද්දි ඒක ඇවිල්ල මොලෝ කඩාගෙන ගිහිං තියෙයි ඇහැරෙද්දි මැරිල :love:

    ඇහැරෙද්දි මැරිල

    :shocked::shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද යකෝ තොට වෙලා තියෙන්නෙ :angry:
    මට ඕන වයසට ගියාම කාටවත් බරක් නොවෙන්ඩ, වේදනාවක් නැතුව මැරෙන්ඩ

    වයසට ගියාම කාටවත් බරක් නොවී වේදනාවක් නැතුව මැරෙන්න බෑ බං :no: පොඩ්ඩක් උඹේ සීය එහෙම මැරිල නං බලපං සීයල එහෙම මැරුණෙ කොහොමද කියල :( අපේ සීය නං අංශභාගෙ හැදිල :( ඒ වගේ ඒව ජාන වලිං එනවලු බං :( මටත් කවද හරි අංශභාගෙ හැදිල එක තැන කුණු වෙන්න වෙනව නාකි වෙනකං හිටියොත්. උඹටත් එච්චර තමා වෙන මොකක් හරි ලෙඩක් හරි හැදෙයි :( වැඩි කල් ජීවත් වෙන්න හිතන්න එපා බං :( පුලුවන් කාලෙ මැරෙන්න ඕනෙ :( මම නං කියන්නෙ වයසට ගිය අයට ඉස්පිරිතාල වලිං euthanise කරගන්න නීති ගේන්න ඕනෙ බං :( එහෙම තිබ්බ නං අපිට මෙහෙම භයෙන් ජීවත් වෙන්න ඕනෙ නෑ :(