1. Myth

    Thunder in Paradise 90s TV series

    Hulk Hogan nakiya hitiya, e dawas wala gammak tama,
  2. Myth

    LOKE IT NETHTHAM UBALA?

    bidi , bulath vita vikunanawa :rofl: labai wutto
  3. Myth

    balahan , mama kiwwe :D

    kari chiina horek
  4. Myth

    balahan , mama kiwwe :D

    කෝටිපති චීනාගේ අතපය ගැටගසා බොරැල්ලේ නිවස කොල්ල කාලා බොරැල්ලේ පචිංචිව සිටින චීන ජාත ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළුවූ නාඳුනන පිරිසක් ඔහුගේ අතපය බැඳ බියගන්වා නිවස කොල්ලකෑමට ලක්කර ඇතැයි වාර්තාවේ. මෙසේ කොල්ලකෑමට ලක් වී ඇත්තේ Su Zu Qing නැමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු බොරැල්ල ලේක් ඩ්‍රයිව්...
  5. Myth

    ස්ට්‍රෙස් managemant help

    raata wada karahan
  6. Myth

    මුන්ගේ ගොන්කම නිසා නෙමෙයිද සිංහලු මේ ෆෝන් එක නැති කරගෙන තියෙන්නේ?

    කුරියර් එකේ උන් වැරදී, රිසිට් එක නැතුව බඩුව රිටන් කරපු එකට, කියනකන් පැකේජ් එක යවන්න එපා කියන කන්ඩිශන් එක රිසිට් එකේ නැත්තන් යවපු උන් දෙන්නත් වැරදී, escrow service ekakata business opportunity ekak penawa :rofl:
  7. Myth

    chandrayan / Bai yaan

  8. Myth

    මේව ගන්න උන් ඉන්නවද බන්

    මේව ගන්න උන් ඉන්නවද බන්, leasing gewan yannam kiyala Aran gihin mas karana un gannawa athi me gannat ha kiyala 😁 11171000/=
  9. Myth

    වෙඩි වැදිල බේරුන උන්

    වෙඩි වැදිල බේරුන උන් ඉන්න හොස්පිට්ල් එක , ඌ ඉන්න condition එක කියන්නෙ ඇයි බන්.? පාතාල් උන් නම් අව්ලක් නෑ, ඔය කප්පන් නොදී ඉන්දල වගෙ වෙඩි වැදුන උන් , Wedi thiyapu un ta feedback dennada ?😁
  10. Myth

    street burger left ගුපියනේ

    eka machan 50/50 , phi assumes its used oil , because they dont have a big stock of new oil & the owner saying the new oil stock is coming today,
  11. Myth

    street burger left ගුපියනේ

    මම ඔතනින් කාල නැ, මුන් වීඩියො එකේ පෙන්නන්නෙ ඩිස්පෝස් කරන්න පත්තකින් තියල තියන වේස්ට් ඔයිල් නෙ, ෆ්‍රයර්ස් වල ටියෙන්නෙ හොද ඔයිල්
  12. Myth

    how to save current bill in old refrigerator ?watch this

    mu kiyanne parana fridge walata capacitor eka gahaganna kiyala, aluth evaye tuyanawane ban
  13. Myth

    DFCC, Seylan Banks

    DFCC service is good, but they r still struggling with their system

    No contents