:yes::yes:
1994 යුඑන්පි පරද්දන්න චන්ඩ්රිකා දිනෙව්වා
2001දි චන්ද්රිකා පරද්දන්න රනිල් දිනෙව්වා
2005 දි රනිල් පරද්දන්න මහින්දදිනෙව්වා
2015 මහින්ද පරද්දන්න රනිල්-මෛත්රි දිනෙව්වා
2018 රනිල් මෛත්රි පරද්ද්න්න ආපහු මහින්ද දිනෙව්වා
මහින්ද මේ සැරේ දිනුවේ කලින් තිබ්බ වැරදි හදාගෙන නෙවෙයිනේ.මෛත්රි...