කවුරුවත් දිනනකම් බලන් උන්නෙ නැහැ.
එත් නායකයෙක් නැති පක්ෂෙකට මවාගත්ත ප්‍රතිරූපයක් පසුපස ගිහින් මිනිස්සු මුලාවෙලා ඡන්දෙ දුන්නා කියන්නෙ මේ රට ගැන හිතාගන්න පුළුවන්.
මහිනද් නෙමෙ අවුල.
මෙකෙන් ඔප්පු වෙනවා යහපාලනය ගන් මිනිස්සුන්ගෙ විස්වාසය.
මගෙ යළුවෙක්ගෙ පැත්තක පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු එකා තැඹිලි හොරෙක් ලු.
යු ඇන් පි එකා, ජේවිපි එකා ඬ්ඳා ක්ලීන් එවුන් ලු.එත් අරු දිනුම් කවුද තැඹිලි හොරා.
ඔන්න ඕකයි තත්වෙ රටෙ.
පොහොට්ටුවට චන්දේ දුන්න මම අදුරන සමහර අය දන්නේ නෑ පොහොටුවෙන් කොට්ටාශයට ඉල්ලන්නේ කව්ද කියලාවත් . අපේ පැත්තෙත් දිනුවේ කොටි 2ක අල්ලසක් ගත්තා කියලා නඩුවක් තියෙන එකෙක්.




