1. other guy

    පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි.

    ලන්කාවේ දෙශපාලනය සිරියස් ගන්න එපා. දේශපාලන tත්‍රේඩ්වලින් ගන්න පුලුවන් ආතල් එක අරගෙන ඉමු .
  2. other guy

    පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි.

    උබ මේකට ලොග් නොවිහොරෙන් බල් බලා ඉන්නවා නේද??
  3. other guy

    {{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම් :P??

    මහින්දගේ පොටො එකක් පොස්ටරයේ දැමු විට පොල්පිත්තකින් කැපු එකෙක් වුවත් ජයග්‍රහනය කල හැකිය
  4. other guy

    කැ#_ආණ්ඩුව

    සිරාවට බන් කලින් ආන්ඩුව කාලේ නම් රුපියල් 500න් 400ක් වියදම්කලාම 200ක් ඉතුරුවෙනවා
  5. other guy

    ජාතික ආණ්ඩුව 2020 තෙක් ගෙනයාමට එජාපයේ තීරණයක&#

    :yes::yes: දැන් අර මාන්නේ නැතුව වැඩ කරන්නපටන් ගනියි. කැපිච්චලකුනු දාගන්න හොදට කරන්න ට්‍රයි කරයිද නැත්නම්කොහොමත් අවුරුදු 2කින් ගෙදර යන්න වෙන එකේ පුලුවන් තරම් කන්නබලයිද දන්නේ නෑ? හැබැයි දැන් මෛත්‍රිට නැතිවෙන්නදෙයක් නැති එකේ කඩුව වැනුවොත් හොදයි
  6. other guy

    කෝ_රාජිත?

    සහ කිරිඇල්ල :rofl:
  7. other guy

    Post Election ආතල්

    බම්ප්
  8. other guy

    දෙමාපිය_කෑමෑත්ත

    ගන්ගා මැණියන් ලගට යන්න
  9. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කරමින් මෛත්‍රී පිල වෙනුවෙන් වැඩ කළ අමාත්‍ය මහින්ද අමරවීර මේ වනවිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කාල්ටන් නිවසේ සාකච්ඡාවක නිරතවන බව වාර්තාවේ. -gossiplankanews
  10. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    උඹලටත් චන්ද වැඩ තියෙනවද?
  11. other guy

    අද හවස දෙරණේ සිංහල Film එක

    :yes::yes::yes: ඕක කලින්දවසක දානවා කියලා ඇඩ් දාලා පස්සෙ යුඑන්පි කම්පේන් එක දිලිහ් ජයවේරට දුන්නට පස්සේ දාන්නේ නැතුව හිතියා.දැන් අද ආපහු දානවලු
  12. other guy

    ඡන්ද ප්‍රතිඵලය .

    exactly my point
  13. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    නෑ බන් ඒ හිරු නේද?අර රතු ඉරි ඉරි හියෙන්නෙ හිරු එකේ :P
  14. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :baffled::baffled: හිරු එකේ මහින්ද දෙරනබලනපොටො එකක් දායිද?
  15. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :baffled: මහින්ද පරාදයි කියන එක විහරනේ උඹටපෙන්නේ .
  16. other guy

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කොලොන්නාව මහින්ද පරාදයි . මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ. හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි
  17. other guy

    ඡන්ද ප්‍රතිඵලය .

    :yes::yes: 1994 යුඑන්පි පරද්දන්න චන්ඩ්‍රිකා දිනෙව්වා 2001දි චන්ද්‍රිකා පරද්දන්න රනිල් දිනෙව්වා 2005 දි රනිල් පරද්දන්න මහින්දදිනෙව්වා 2015 මහින්ද පරද්දන්න රනිල්-මෛත්‍රි දිනෙව්වා 2018 රනිල් මෛත්‍රි පරද්ද්න්න ආපහු මහින්ද දිනෙව්වා මහින්ද මේ සැරේ දිනුවේ කලින් තිබ්බ වැරදි හදාගෙන නෙවෙයිනේ.මෛත්‍රි...
  18. other guy

    ඡන්ද ප්‍රතිඵලය .

    :yes::yes: මාරු කරහ් එහෙන් මෙහෙටයි ආපහු මෙහෙනෙහෙටයි තමයි විකල්පයක් ගැන හිතන්නේ නෑ.

    No contents