ඔව්ව ආවෙ ඉතින් හුජ්ජ කොරද්දි තමයි මචෝ.. ඕක මුත්‍රාශයේ ඉදන් මූත්‍ර මාර්ගයට එන්ටර් වෙනකොට ත්මයි ටිකක් අමාරු..😅😅😅 ඊට පස්සෙ පෙශර් එකට නිකන්ම එලියට එනව අපිට තෙරෙන්නෙවත් නැතුව. සමහර අයට ඕක යද්දි ලේත් ටිකක් යනව. ඒත් මට එහෙම උනේ නෑ.ඔක ගියාම වේදනාවට වඩා සන්තෝසයි බන්.. :yes: :yes: :yes: