වකුගඩු ගල්,මුත්‍රා ගල්

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ගෙදර ගිය වෙලාවක ෆොටෝ දාන්නන්..මගේ නම් ගල් 2ක් ගියා..යන දවසෙ එකපාරට යටිබඩට හෙනගැහුව වගේ උනා.. අමාරුවට නිදා ගත්ත වතුර ගොඩක් බීල. නැගිට්ට ගමන් ගියා චූ දාන්න. ඔන්න බොලේ චූ යනව එක්කම ගලකුත් ගියා.. සන්තෝසේ බැරුවා... :yes: :yes: :yes:
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ගෙදර ගිය වෙලාවක ෆොටෝ දාන්නන්..මගේ නම් ගල් 2ක් ගියා..යන දවසෙ එකපාරට යටිබඩට හෙනගැහුව වගේ උනා.. අමාරුවට නිදා ගත්ත වතුර ගොඩක් බීල. නැගිට්ට ගමන් ගියා චූ දාන්න. ඔන්න බොලේ චූ යනව එක්කම ගලකුත් ගියා.. සන්තෝසේ බැරුවා... :yes: :yes: :yes:

    kohomada e sepa
     
    • Love
    Reactions: b.tharindar

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    ගල් කොල්ලනි

    මේක දාන්න හිතුනේ මේකේ ගොඩක් තේරෙඩ් ගියා මේ සම්බන්දව බෙහෙත් අහලා, මගේත් තිබුනා මචන් වකුගඩු වල ගල් කිහිපයක්, එක නිසා අත්දැකීම ලියන්න කියලා හිතුන

    මුත්‍රා ගල් හැදෙන්න හේතු.

    හේතු ගොඩක් තියනවා මේක හැදෙන්න අනුරාධපුර පොලොන්නරුව පැත්තේ අයටනම් වතුර වල ලවණ කෙස් එකක් තමා අනිත් අයටනම් ඇගේ කැල්සියම් වදී උනාම වතුර බොන එක අඩු උනාම තමා
    වකුගඩු කියන්නේ ඇගේ තියන ප්‍රධාන ෆිල්ටර් එක වගේ තමා (ෆිල්ටර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ)

    රෝග ලක්ෂණ

    වකුගඩු වල ගලක් හැදෙනකම් ඉතින් කිසිම අමාරුවක් නැ ගලත් පාඩුවේ අස්සට වෙලා ඉන්නව පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා ඔය ගල ඊට පස්සේ එක වකුගඩුවෙන් මුත්‍රා නාලෙට එනවා ඒ නාලේ සයිස් එකට ගල තියනවනම් ශේප් එකේ ගිහින් මුත්‍රාශයට වැටෙනවා,එතනින් ඉතින් අහවල් එක හරහා එලියට තමා. ඔය පාරේ යන තරමට ගල පොඩි නම් උබලා දන්නෙම නැතුව ගල එලියට යනවා. ඔය නාල වලට වඩා ලොකුයි නම් ගල ඔය නලයක් අස්සේ හිර වෙනවා අන්න එතකොට තමා ඉතින් ඉවසන්න බැරි කැක්කුමක් එන්නේ. මුලින්ම බඩේ දෙපැත්තෙන් එක පැත්තක් හෝ යටිබඩ අම්මට සිරි වෙන්න රිදෙන්න ගන්නවා රිදෙන්න හැදුනම ඉතින් අම්මට සිරි වෙනවා, අතක් පයක් කැඩුවා වගේ අමරුවෙන්වා. දොස්තරලා කියන්නේ බබෙක් හම්බවෙන්න එන අමාරුවට සමාන අමාරුවක් වගේ එනවා කියලා ඇත්තද මන්ද

    බෙහෙත් පිළිවෙල

    මන් දන්නා තරමින් අමාරුපිට ගියාම කැක්කුම කියන තැන් අනුව දොස්තර අන්දොස් වෙනවා උන්දුකපුජ්ජේද ගල්ද කියලා එනිසා ස්කෑන් එකක් කරනවා, රජයේ ඒවගේ නම් X රේ එකක් ගන්න තමා එකනම් එච්චරම හොද ක්‍රමයක් නෙමේ, Ultra Sound ස්කෑන් එකට නම් පෙන්වා,එකත් 2000 -3000 වගේ වෙනවා. එත් පෙන්නේ නැත්තම් CT ස්කෑන් එකක් කරන්න වෙනවා ඒවගේ ගනන්නම් ඉතින් ඇතුලේ මැණික් ගලක් හදුනානම් කියල හිතෙනවා. ස්කෑන් එකට පස්සේ ගලේ size එක දැනගන්න පුළුවන් ඊට පස්සේ කියනවා size එක අනුව ගල ඉවත් කරන ක්‍රමය, දන්න ක්‍රම කිහිපයක් තියනවා, එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා, අනිත් එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා,


    1.එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා ;- ගල වකුගඩු වලින් මුත්රාශයට යන නාලය ලොකු කිරීම පෙති මගින් සිදුකරනවා සාමාන්යෙන් මාසෙකට වගේ දෙනවා
    2. එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා, :- ජුන්ඩා අස්සෙන් තමා යවනවා කියන්නේ සිහිනැති කරලා වෙන්න ඇති,

    අත්බෙහෙත් :-
    කොමඩු
    කටුආත්තා
    ලෙමන්
    පැණි දොඩම්

    මේවට ගල් හැදෙන එක වළක්වනවා කියලා කියනවා

    හැදුන ඒවා දිය කරන්න:-

    අක්කපාන කොළ:- තම්බලා වතුර බොන්න බැරිනම් පොඩියට කපලා දෙහි දාලා කාපල්ලා
    මුරුංගා මුල් :- එකපාරකට වඩානම් බොන්න එපා වකුගඩු වලට හානි කරයිලු, හැබැයි ඉතින් ගලට බඩු පැකට්,

    වැඩ අස්සේ ලියුවේ දෙයක් ගන්න තියනවනම් ගත්තනම් කොම්මේන්ටුවක් දාලා අදහසක් ලියල යන්න.

    ජය.
    සුටින්
    Machn... Murunga mul kohmada bonta onne..
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔන්න පොරොන්දු උන පරිදි දැම්ම ගල් ටිකේ ෆොටෝ
     

    Attachments

    • IMG_20210131_184248-min.jpg
      IMG_20210131_184248-min.jpg
      374.6 KB · Views: 223
    • IMG_20210131_184331-min.jpg
      IMG_20210131_184331-min.jpg
      527.6 KB · Views: 110
    • IMG_20210131_184405-min.jpg
      IMG_20210131_184405-min.jpg
      477.1 KB · Views: 98
    • IMG_20210131_184436-min.jpg
      IMG_20210131_184436-min.jpg
      540.8 KB · Views: 110
    • IMG_20210131_184457-min.jpg
      IMG_20210131_184457-min.jpg
      427.1 KB · Views: 106

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    Eliyata gatta widiyath dapan bro
    ඔව්ව ආවෙ ඉතින් හුජ්ජ කොරද්දි තමයි මචෝ.. ඕක මුත්‍රාශයේ ඉදන් මූත්‍ර මාර්ගයට එන්ටර් වෙනකොට ත්මයි ටිකක් අමාරු..😅😅😅 ඊට පස්සෙ පෙශර් එකට නිකන්ම එලියට එනව අපිට තෙරෙන්නෙවත් නැතුව. සමහර අයට ඕක යද්දි ලේත් ටිකක් යනව. ඒත් මට එහෙම උනේ නෑ.ඔක ගියාම වේදනාවට වඩා සන්තෝසයි බන්.. :yes: :yes: :yes: