1. aruna1

    Income Tax ගෙවන්න සෙට් වෙච්ච උන්

    salary eken kapanne umba APIT walata agree unoth witharayi. company eka umbata kiwwe nadda? umbe consent eka nathuwa tax kapanna ba office ekata
  2. aruna1

    ගාල්ලේ laptop repair shops

    Sellx.lk
  3. aruna1

    Income Tax ගෙවන්න සෙට් වෙච්ච උන්

    APIT නැතුව තමන්ම Income TAX ගෙවන්න plan කල උන් කවුද? අගෝස්තු 15ත කලින් ගෙවන්න ඕන නේද? උඹල TAX හැදුවද?
  4. aruna1

    චොකා මල්ලීට මරණ දඩුවම Breaking News

    thawa dawas kipayakin oya okkoma iwarayi. chande iwara wenakn thama okkoma sellam
  5. aruna1

    Softlogic invest

    No fds. Go for units
  6. aruna1

    Softlogic invest

    Go for ndb or firstcapital
  7. aruna1

    කොච්චර සල්ලි ඕනද?

    Pissuda banz. Mama me wena wadakata hoyanne
  8. aruna1

    ලක්ශ 20න් කරන්න පුලුවන් දේ?

    I can reply to this. but not now. later today
  9. aruna1

    කොච්චර සල්ලි ඕනද?

    ප්‍රශ්නේ update කළා
  10. aruna1

    කොච්චර සල්ලි ඕනද?

    ළමයි 2ක් ඉන්න (පාසල් යන) පවුලකට, සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න [සාමාන්‍ය වහනයක් පාවිච්චි කරන්න wagon r එකක් වගේ, ඉඳල හිටලා Outing ekak යන්න වගේ දේවල් එක්ක] මාසෙකට කියක් වගේ ඕනද? ප්‍රශ්නේ තව පැහැදිලි කරන්නම් හිතන්න මගේ ආදායම මාසෙකට රුපියල් X wife job එකක් කරන්නේ නෑ පාසල් යන වයසේ ළමයි 2ක් ඉන්නවා...
  11. aruna1

    IESL for Software Engineers

    puluwan
  12. aruna1

    ස්ලයිඩින් ගේට්ටු

    ඉතින් අය උඹ පියුන් ගේ කකුල කෑවේ?
  13. aruna1

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    Ba ne. Mage gawa thiyenne 36i
  14. aruna1

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    used xbee ekak kiyak wage wenawada?
  15. aruna1

    max 36 laks

    Yaaaaa.....nooo.....
  16. aruna1

    max 36 laks

    Denna hadanne
  17. aruna1

    Mahinda Rajapaksha's Highway

    Owa expressway ne machan. Not highway
  18. aruna1

    max 36 laks

    උපරිම බජට් එක ලක්ෂ 36 යි. ටොයෝට නොවන හොඳ වාහන මොනවද තියෙන්නේ ඔය ගානට. 80000 හෝ ඊට අඩු mileage එක්ක?

    No contents