Thank you sahoo..
Thanks machan...:)
බොහොම ස්තූතියි මචන් අගය කිරීමට.. මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බම්ප් කරලා තියෙනවා.. කාගෙ හරි හොඳ ත්‍රෙඩ් දැක්කාම මේ වගේ කමෙන්ට් එකක් දාන තරමට ඕනම යූසර් කෙනෙක් හොඳ ත්‍රෙඩ් දාන්න පෙළඹෙනවා වැඩී..:cool:
රිප්ලයි එක දාන්න ටිකක් පරක්කු උනා ටිකක් වැඩ වැඩි නිසා...