ඇත්තටම ඔයා ගැන කනගාටු වෙන්නද,අනුකම්පා කරන්නද,සතුටු වෙන්නද කියලා මට තෙරෙන්නෙ නැහැ.. පුජා බුමියකට පිලිවෙලකට අදින්න කිවිවාම එක වික්ටොරියනු ඔල්කට් සංස්කෘතිය ලු..ඔයා කියන විදිහට අපි නියම සිංහල විදිහට අදිනවා නම් ඔය ඔයා ෆොටොස් දාලා තියෙන විදිහට උඩුකය නිරුවත් ව අදින්න ඔනි එහෙමද..නැත්නම් එහෙම ඇන්ද නිසා...