

සයිස් එක අවුල් යනවනේ අප්ලෝඩ් කරන එක පොඩි වෙලා පේන්නේ
සයිස් එක අවුල් යනවනේ අප්ලෝඩ් කරන එක පොඩි වෙලා පේන්නේ
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ
කල්ප ගණන පෙරුම් පුරා සොයා ආවේ මා...
කල්ප ගණන පෙරුම් පුරා සොයා ආවේ මා...
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
විදිමි මම සදා... උරුම මට නිසා...
විදිමි මම සදා...
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා...
හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා...
රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා..
ඉදිමි නෙතු වසා.. මටම හුරු නිසා....
ඉදිමි නෙතු වසා...
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ.

සයිස් එක අවුල් යනවනේ අප්ලෝඩ් කරන එක පොඩි වෙලා පේන්නේ
works for meimgur වැඩ නෑනේ අප්පා. පොටෝ එකක් අප්ලෝඩ් කරන්න සයිට් එකක් නැද්ද
දැන් හරිගියා ඉස්සෙල්ල බැරුව තිබුනෙ
නෑ එහෙම අවුලක් නෑ මම මේ දැනුත් චෙක් කළා...
මගේ නම් වැඩ...
[ලස්සනයි]
