සයුරුතෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත්යාවුනේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකලේ
තඹුරු පිපී එහි බඹරු පිරී
සොඳූරු කතාවන් පවසායතේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරුතෙරේදී ......
පියවී ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැඟුම් රහසේ
සයුරුතෙරේදී...