1. crazybuddy

    ESR TETS එකකින්..?

    බොන්නෙ නැහැ මචං.. දැන් නවත්තලා අවුරුද්දක් විතර වෙනවා.. අඩුම තරමෙ කොකා කෝලා, පෙප්සි වත් බොන්නෙ නැහැ..
  2. crazybuddy

    ESR TETS එකකින්..?

    තෑන්ක්ස් මචංලා.. මං ඩොක්ටර් ගාවට ගියේ නැහැ.. විශේෂඥයෙක්ටම පෙන්නනව කියල හිතුවා තව සතියක් විතර බලලා.. මට බෙහෙත් බීලා බීලම එපා වෙලා තියෙන්නෙ.. මේ අවුරුද්දෙ වැඩි හරියක්ම මං බෙහෙත් බීපු එක කලේ.. එක ලෙඩක් හොඳ වෙනකොට තව ලෙඩක්.. දැන් සතියකට විතර කලින් මගේ පපුවෙ කැක්කුමක් හැදිලා බෙහෙත් ගන්න ගියා.. පපුවෙ...
  3. crazybuddy

    අනේ මන්දා බං.. ලේ චෙක් කරනවා, එක්ස් රේ ගන්නවා, EGC ගන්නව.. එපා වෙලා ඕයි තියෙන්නෙ.. :(

    අනේ මන්දා බං.. ලේ චෙක් කරනවා, එක්ස් රේ ගන්නවා, EGC ගන්නව.. එපා වෙලා ඕයි තියෙන්නෙ.. :(
  4. crazybuddy

    දෙන්නා තුන් දෙනෙක්ටම පෙන්නුවා බං උගුරෙ කේස් එක.. :(

    දෙන්නා තුන් දෙනෙක්ටම පෙන්නුවා බං උගුරෙ කේස් එක.. :(
  5. crazybuddy

    ESR TETS එකකින්..?

    කුද්දැටි ඉඳිමිලා නැහැ මචෝ.. උඹ දන්නවනේ උගුර දෙපැත්තෙ සෙම් ගෙඩි හැදෙන පොට් එක.. ගෙඩි දෙකක් වගේ තියෙන්නෙ.. දකුණු පැත්තෙ අන්න ඒ ගෙඩියට පහළින් සුදු පාටට ලපයක් තියේ.. මම ඇඟිල්ල දාලා තද කරලා බැලුවා.. කිසිම වේදනාවක් නැහැ.. කුද්දටි ඇවිත්ද කියලා බැලුවා.. ඒත් නැහැ..:no: ඩොක්ටර්ස්ලා පිස්සු කෙලින්නෙ බං...
  6. crazybuddy

    එල එල මචෝ..

    එල එල මචෝ..
  7. crazybuddy

    ආහ්.. බාගත්තද ෆිල්ම් එක.. එල එල.. අනේ ඒක හොඳ නැහැ බං.. අද මං මේ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න යන්න...

    ආහ්.. බාගත්තද ෆිල්ම් එක.. එල එල.. අනේ ඒක හොඳ නැහැ බං.. අද මං මේ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න යන්න හදන්නෙ..
  8. crazybuddy

    ටිකක් හවස් වෙයි බං.. අද දවස ඇතුලත ශුවර් දෙන්නං.. :( උගුරෙ අවුලක් ඇවිත් බං..

    ටිකක් හවස් වෙයි බං.. අද දවස ඇතුලත ශුවර් දෙන්නං.. :( උගුරෙ අවුලක් ඇවිත් බං..
  9. crazybuddy

    ESR TETS එකකින්..?

    හරියටම බලාගන්නෙ කොහොමද බං..:( තෑන්ක්ස් බං.. මේ අවුරුද්දෙම ලෙඩ මට... අප්පටසිරි..:( නැහැ නැහැ.. ඒවා නෙමෙයි මචං.. සෙම් ගෙඩි වලට පහළ නිකන් ලපයක් වගේ තියෙන්නෙ.. :(
  10. crazybuddy

    Purse එකක් ගන්න help එකක්

    Leather Wallet නම් තියේ 2500 ඉඳන්..
  11. crazybuddy

    ශනුද්‍රි_අක්කි

    උඹ ඒක අදද දන්නෙ.. :lol:
  12. crazybuddy

    ESR TETS එකකින්..?

    CT Scan කරන්න ඇඳුම් ගලවනවද..? :baffled:
  13. crazybuddy

    ESR TETS එකකින්..?

    තෑන්ක්ස් මචං.. තෑන්ක්ස් මචං.. ඩොක්ටර්ලට පෙන්නුවා බං.. සමහර අය කියනවා ඕක සාමාන්‍ය දෙයක් හැමෝගෙම තියෙනවා කියලා.. ඒත් මේක දැන් හැදිලා සතියක් වගේ.. තවත් සමහර අය කියනවා අසාධනයක් ඇමොක්සිලින් බොන්න කියලා..:( ඊයෙ මං හොඳ නැහැයි කිව්වාම ESR TEST එකක් කරන් එන්න කිව්වා..:dull: මම ඉස්සර රෑට රෑට බුලත්...
  14. crazybuddy

    Dialog 4G Use කරන අය එන්නකෝ

    4Mbps කිව්වට ඊට වඩා ස්පීඩ් එනවා..
  15. crazybuddy

    Dialog 4G Use කරන අය එන්නකෝ

    128kbps වලින් එන්නෙ.. ඕන තැනක අරන් යන්න පුළුවන්.. අවුලක් නෑ..
  16. crazybuddy

    ESR TETS එකකින්..?

    මචංලා ESR TEST එකක් කරලා කැන්සර් තියෙද කියලා බලන්න පුළුවන්ද..? :baffled: මගේ උගුරෙ සෙම් ගෙඩි වලට පහළින් සුදුපාට ලපයක් තියේ සිංහලු..:(
  17. crazybuddy

    kella rata yanna hadanawa.

    උඹට කෙල්ලත් එක්ක යන්න බැරිද..? ඒකි රට යවලා උඹ ලංකාවෙ හිටියා කියන්නෙ උඹට නිතර නිතර පොඩි දේටත් ඒකිව සැක හිතෙනවා, අප්සට් යනවා.. හෙන විකාරයි.. ජොබ් එකවත් හරියට කරගන්න බැරිවෙයි උඹට.. එහෙම රට ගිය පලියට හැම කෙල්ලම වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.. කැම්පස් ගියත් කොල්ලො සෙට් කරගන්නෙ නැති කෙල්ලො ඕන තරම්...
  18. crazybuddy

    කුඹුර..

    ට්‍රැක්ටර් එකකින් හාපු කුඹුරක් නගුලකින් හාලා මක් කොරන්නද කුකුලො..:baffled: කවියෙන් කියන දේ බොට තේරුම් ගන්න බෑ නෙදකිං..:(
  19. crazybuddy

    Santa girl - Nilu tanasha

    මේ සුත්තනේ.. මට කියපල්ලකො ඔය ජීවිතේට රූප පෙට්ටියෙන්වත්, සයිබර් එකෙන්වත් නොදැකපු එකියකගෙ පිංතූර අරගෙන සයිබර් එකට දාලා හිටං, ෆොටෝ ගන්න එකා ජනප්‍රිය වෙන්නද දගලන්නෙ..? නැත්තං ඒ කෙල්ලන්ව ජනප්‍රිය කරන්නද දඟලන්නෙ..? ඔය ෆොටෝ ශූට් වලට ඉන්න කෙල්ලන්ට ඕවට හිටියාම සල්ලි ලැබෙනවද..? නැත්තං උන් සල්ලි දීලා ෆොටෝ...
  20. crazybuddy

    UFOs සහ වලාකුළු පටලවා ගැනීම

    පට්ට ලස්සනයි.. :love: "පුරාණ සිතුවම් වල දැක්වෙන UFO" ත්‍රේඩ් එක කියෙව්වාම නම් හිතෙනවා උන් ඒ කාලෙ පෘතුවියට ඇවිත් කියලා.. මොකද ඒ කාලෙ ඇඳපු චිත්‍ර, හදපු ප්‍රතිමා වලින් හොඳටම ඒ දේවල් පේනවනේ බං.. ඒ කාලෙ හිටපු මිනිස්සු ඕවා ආතල් එකට කලා වෙන්න බැහැනේ.. :baffled: ඒත් ඉතිං ඒ කාලෙ උන් පෘථුවිය එක්ක...

    No contents