Euro Truck Simulator 2 v1.22.0.3 මේක තමා අලුත්ම එක.. ඒ උනාට ඔය අප්ලෝඩර් ගෙ එව්වා මම වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ.. R.G. Mechanics උන් අලුත් වර්ශන් එක තවම දාලා නැහැ..
ඕක බොරුවක්..:yes:
වොල්වො එක හොඳයි.. ඒත් මට ඒකෙත් ස්පීඩ් මදි.. පස්සෙ මට Mercedes එකකට මොඩ් එකක් හම්බවුණා.. ඒක දාලා තමා දැන්...